Tuesday, July 29, 2014

ටොය්ලට් papers - Amda

ඔන්න මචන්ල ඇම්ඩා වැඩ කරපු ඔෆිස් එකෙ හිටිය පට්ටම පට්ට කැල්ලක්..ඇම්ඩට මෙකිව දැක්කම උන්හිටි තැන් අමතක වෙනවා...කොටින්ම කිව්වොත් කලිසම තෙත් වෙනවා...මෙකිටත් තෙරුන මු මෙකිට වල වැටිල වග...
ඔෆිස් එකෙ ටොය්ලට් එකට යන්න තියෙන්නෙ ඇම්ඩගෙ රුම් එක හරහා...මෙකි යන්නෙත් මෙක ඇතුලෙන් මය්..ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සති ගනන්,මාස ගනන් ගෙවිලා එක දවසක් කෙල්ල ටොය්ලට් එකට ගිහින් ආවෙ වෙනද වගෙ නෙවෙ,අර ෆිල්ම්ස් වල වගෙ පට්ටම සෙක්සි විදිහට හරියට නොටි ඔෆිස් එකෙ සෙකට්‍රි එනවා වගෙ....ඇම්ඩගෙ ඔලුව වටෙම තරු..
මෙකි ඇවිත් ඇම්ඩගෙ මෙසෙ කොනක ඉදගෙන ඇම්ඩගෙ තොල් එකිගෙ ඇගිලි වලින් ස්පර්ශ කරන්න පටන් ගත්තා..ඇම්ඩගෙ වලත්ත කම උඩටම විසි වෙල දැන්...මුගෙ තියෙන වලත්ත කමට මු දැන් මෙකිගෙ ඇගිලි එක එක කටෙ දාල උරනවා,සුප්පු කරනව...මු කොහොමෙන් හරි අත් දෙකෙ ඇගිලි දහයම ලික් කලා කියමුකො..මෙහෙම ලික් කරලා..ඇම්ඩා ශෙප් එකෙ කෙල්ලගෙ ඇගට අත තියනකොටම...කෙල්ල නැගිටලා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"thanks අනෙ bath room එකෙ ටොය්ලට් papers ඉවර වෙලා තිබුනෙ.." ..

1 comment: