Wednesday, July 30, 2014

වැඩිපුරම ඩෝප් කාටද - Amda

මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය.
අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ.
පසු දා නැවත හමු වූ මිතුරෝ කලින් දවසේ වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි
කතා කරන්න වුහ.

1 මිතුරා - "මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑමචං.කොහොම හරි ගෙට ඇතුල් වුනා.
පස්සේ මම "ටානියව" බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා".
ඔහු කීවාය.

2 මිතුරා - "ඕක මොන වැඩියක්ද බන්.මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ
මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුනා".
ඔහුද කීවාය.

3 මිතුරා - "උබල දෙන්නටම වැඩිය මටයි වැඩි වුනේ බොලව්.මම ගෙදර ගිහින් ගැණී එක්ක
වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා".
තෙවැන්නාද කීවාය.

මේ ඔක්කොම අසා සිටි පළමු මිතුරා මෙසේ කීවාය.

1 මිතුරා - "මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ.
මම "ටානියා" කිව්වේ අපේ ගෙදර "බැල්ලිට"

අයියෝ සල්ලි

No comments:

Post a Comment