Monday, December 8, 2014

මනාලියක්‌ බැලීමට ගිය තරුණය Amda's

මනාලියක්‌ බැලීමට යැමට සූදානම් වෙමින් සිටි තරුණයෙකු එම ගමන සඳහා සිය මිතුරෙකුද එකතු කර ගැනීමට සිතුවේය."මචං මම ලබන ඉරිදා මනමාලියක්‌ බලන්න යනවා. උඹත් මා එක්‌ක යන්න එන්න ඕනෑ. උඹ මට පොඩි උදව්වකුත් කරන්න ඕනෑ.... ඔහු සිය මිතුරාටකීවේය.මො
කද්ද මගෙන් බලාපොරොත්තු වන උදව්ව මිතුරා විමසීය."මම මනමාලිගෙ ගෙදරට ගියහම එයාගෙ තාත්තා

සිරිපාල සහ අන්ද මනුස්සය Amda's

සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම්
බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත්
එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම
ආවේ නෑලු
ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම

Wednesday, December 3, 2014

බහිරවයා Amda's


සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි
අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව
ගියේය.
ඔහු බිරිඳට ක්රීඩා කරන ආකාරය කෙටියෙන්
පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට
දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද
බිඳගෙන ඇතුලට වැටුනි.
තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේටකිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු
ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!"

කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙගේ නඩුව Amda's

දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු
කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම
නඩුකාරය : තමුන් දෙන්න අනාගතයක් තියන
තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද
තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි
අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන
සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න