Monday, July 28, 2014

හිලක් මුකටෙයි කූරක් මොකටෙයි - Amda

අපේ ඇම්ඩා කොලුවා සූටි කාලේ ඒ කිව්වෙ අවුරුදු දෙකේ විතර කාලේ අල්ලපු ගෙදර ඉන්න ඒ වයසෙම සූටි කෙල්ලෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවලු. මේ කෙල්ලත් සූටි උනාට ලොකු සීන් ලු. හෙන ආඩම්බරයිලු. දවසක් සෙල්ලම් කර කර ඉද්දි මේකිට සූ බරක් හැදිලා කලිසම් කොටේ පාත් කරලා එතනම වැඩේ කොලාලු. (පොඩි උන් නේ බන්. මොනවා තේරෙනවද) අම්මට හුඩු ඔන්න ඇම්ඩා ජිවිතේ මුල් පාරට දැක්කලු ඌට නැති කෙල්ලො ලග තියෙන ගැජට් එක. මුට දැන් පට්ට වයර් ලු. මූ ශේප් කෙල්ල ලඟට ගිහින් ගැජට් එක පෙන්නලා ඇහුවලු
"මේ හිලක් මුකටෙයි " කියලා.
කෙල්ලත් ඉතින් ආඩම්බරකාරිනේ. ඒකිත් හෙනට හිතට අරගෙන ලොකු සීන් එකෙන් කිව්වලු.
" ආහ්... ඒ අපි සූ කොලන එකනේ. දෙයියෝ දිලා තියෙන්නෙ"
ඇම්ඩට දැන් මල අතේලු. ඇයි යකෝ ඌට නැනේ. මේකි ඉස්සරහ පදිරි වෙන්නත් බැ. මු කරපු වැඩේ ගත්තලු උගේ ගැජට් එක. කෙල්ලට පේන්න සූ කොලාලු.
ඒ ගමන දැන් කෙල්ලට අවුල්ලු සීන් එක. කෙල්ල ශේප් එකේ උගේ ලඟට ගිහින් අහනවලු...
" මේ දිග කූරක් මොකටෙයි. "
ඇම්ඩා කිව්වලු
"ආහ්.. ඒකද.ඒ අපි සූ කරන එක"
කෙල්ල තව හොඳට ලංවෙලා බලලා අහපි...
"එතකොට බෝල දෙකක් මුකටෙයි?
එතකොට අපෙ ඇම්ඩා දැඩි පිරිමි මොරාල් එක අරන් හෙන ආඩම්බරෙන් මෙහෙම කියපි...
"ආහ් ඒකද... ඒක මේ දෙයියෝ දුන්නෙ ඉස්ටැයිල් එකට දෙපැත්තෙන් එල්ල ගන්න කියලා"

No comments:

Post a Comment