Wednesday, July 30, 2014

මොකද මතක නැත්තෙ - Amda

සිරිපාල තද ක්‍රිකට් ලෝලියෙකි.ක්‍රිකට් තරගයක් ඇති දවසට ඔහුව රූපවාහිනිය ලගින්
අයින් කරනවා බොරුය.එවැනි දිනවල ඔහුගේ බිරිද ඔහුට මැසිවිලි නගන්නට වූයේ
ක්‍රිකට් මිස මෙලෝ සිහියක් නොමැති හෙයිනි.


"මගේ අලුත් හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්න කිවුව.ඒක මතක නෑ ඔයාට
ක්‍රිකට් ගැනනම් හැමදෙයක්ම මතක තියනව.වෙන එකක් තියා අපි බැදපු දවසවත් ඔයාට
මතක නෑනේ අනේ.... 

ඇගේ කන්දොස්කිරියාව නොඉවසූ සිරිපාල කෝපයෙන් මෙසේ පිලිතුරු දුන්නේය.

"මොකෝ ගෑනියේ මට මතක නැත්තේ ඒක,අපේ මුළු ටීම් එකම ලකුණු 42ට අවුට් වුණේ
අපි බැන්ද දවසෙනේ..... 

හ්ම්ම්ම්ම්ම්.......... 

No comments:

Post a Comment