Tuesday, July 29, 2014

බැල්කනිය - Amda

මේකත් ඇම්ඩ කොල්ල පොඩි කාලේ උන සීන් එකක් මචන්ලා.ඇම්ඩගෙ තාත්තා හිටියේ හමුදාවෙලු
හරිද.ඉතින් ඉදල ඉදල මාස 3ට සැරයක් තමයිලු ගෙදර එන්නේ.ම්ම්ම්.... ඉටින් ආවම දන්නේ නැද්ද
ඉතින්. ඒ දෙන්න උනත් කැමතීනෙ පොඩ්ඩක් තනියම ඉන්න.කොහෙද මේක එක්ක ඒව බෑ
කොයිවෙලෙත් මේක ලග ලගම කැරකි කැරකි ඉන්නවලු.තාත්තා බැලුවලු මේක හරියන වැඩක්
නෙමෙයිලු.ටික වෙලාවකින් තාත්ත ඇම්ඩට කතා කරල මෙහෙම කිවුවලු.

තාත්ත-මා පුතා මෙහෙ එන්න.ඔය බැල්කනියට ගිහින් බලන්න එළියෙ මොනවද වෙන්නේ කියල
ඒ වෙන දේවල් අපිට උඩ ඉදල කියන්න හොදේ.

කියල මේකව යැවුවලු බැල්කනියට. :ඵ් දැන් මේකා උඩ ඉදන් වටේ වෙන දේවල් සද්දෙට කියනවලු.

ඇම්ඩ-"අල්ලපු ගෙදර නිමල් අන්කල් වැඩට යන්න කාර් එක රිවස් කරනවා.."
"කිරි ගේන මාමා බයිසිකලේ තල්ලු කරන් ලතා නැන්දලගෙ ගෙවල් දිහාවට හැරුනා..."
"අහසත් හොදටම කලු කරලා,හවසට වහින්න වගේ..."

ඔන්න තව ටික වෙලාවකින්

"ආආආආආ..........අන්න අල්ලපු ගෙදර සදමලීත් බැල්කනියට වෙලා තනියම කියව කියව ඉන්නවා...
ෂුවර් එකටම ඒකිගෙ අම්මයි,තාත්තයිත් ඒකිව ගොනාට අන්දවල කාමරේට වෙලා \'[$%*&@>"! ඇති.

හි...හි...හි... පටි රෝල් නේ.

No comments:

Post a Comment