Sunday, August 17, 2014

විකුම් විලා නම් නිවසේ සකුන්තලා - Amda

විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් ‍රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.

පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා

දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා

තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා

හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා

මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි හු*න්නලා


සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.

Thursday, August 14, 2014

තාත්තයි පුතයි - Amda

ගෝලයෝ දෙන්නා - Amda

ඔන්න ඉතින් දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

1 මුදලාලි - "උඹ දන්නේ නෑ මට ඉන්න එකා ගැන කතා කරලා වැඩක් නෑ.
සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල".කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

එළිගි තෙල් - Amda

ඔන්න ඇම්ඩාගේ අම්මා ඇම්ඩාට කිව්වාලු කඩේන් එළිගි තෙල් අරන් එන්න කියලා..ඔන්න ඉතින් සින්දුවකුත් කියාගෙනම කඩේ ගියාලු...
ඇම්ඩා-මුදලාලි මාමේ මට එළිගි තෙල් බොතලයක් දෙන්නකො...
මුදලාලි-අයියෝ..
ඇම්ඩෝ එළිගි තෙල් ඉවරයි බන්...මොකකටද?ගොඩක් ඔනේද?

කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී ) Amda

එදා මහ මූසල දවසක්. මන් පස්සේ කියන්නං ඇයි මූසලා කියලා. මුළු දවසම වහැලා වහැලා උදේ පාන්දර නැගිටගන්න බැ හීතලේ මයිල් කෙලින් වෙලා. වෙලාව 6ට විතර ඇති. මයිල් ටික ශේප් එකේ පල්ලෙහාට දාගෙන කෙලින් උන අනික් ඒවත් ශේප් එකේ පල්ලෙහාට දාගෙන  ගස් කෝලන් ටිකක් දිහා බලලා හිත සැහැල්ලු කරගන්න කියලා දොරත් ඇරගෙන එලියට බැස්සා. එයා නමින් කන්‍යා.

Monday, August 11, 2014

බයික් එක - Amda

අපේ ඇම්ඩන් ඔන්න බයික් එකක් ගත්තාලු........
......හැමෝම ඉතින් බයික් එකක් ගත්තාම කරන්නේ වැඩ දාන එකනේ.................මිනිහාත් ඉතින් Valentino Rossi වගේ පාර දිගේ වැඩ පෙන්නනවාලු...........
අනාගත ආසියාවේ ආශ්චර්ය ලංකාව නිසා අපේ රාජfuckෂ මාමා දිගට හරහට පාරවල් එහෙමත් හදලානේ තියෙන්නේ.........
ඒ නිසා ආයෙත් වෙන මොනවාද ඇම්ඩා නිකන් MotoGP Track එකක වගේ ඇරලා දාලා යනවලු............

ඇම්ඩා අඟහරු ලෝකෙට Amda

ඔන්න අපේ ඇම්ඩා රජෙක් උනාලු. කියන්න දෙයක් නෑනෙ ඉතින් රජ උනා කියන්නෙ කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි ඇම්ඩටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..

බ* ගැසීමේ තරගය 18+ Amda

අපේ ඇම්ඩ ඒ දවස් වල හොද කොලු වයසේ..ඕන්න ඔහොම ඉන්නකොට මූට news එකක් එනව ලෝක බ* ගැසීමේ තරගයක් ගැන.මූටත් ඉතින් වෙන මොනවද ඒක තියනවනම්.මූත් අමාරුවෙන් ඇප්ලිකේශන් එකක් දාල තරගෙට තේරුනා.ඔන්න ඉතින් තරගෙ ටික ටික ලන් වෙලා.ඇම්ඩටත් ටික ටික මෝල් වෙලා..බ්* ගහනව කියල බෑ.මෙකත් තරගයක්නෙ.මේකටත්
තියනව නීති රීති.

Sunday, August 10, 2014

ඇම්ඩගේ චීන ගමන - Amda

ඔන්න දවසක් ඇම්ඩා චීනෙ ඉන්න යාලුවෙක් හම්බ වෙන්න චීනෙට ගියාලු. එයාර්පෝට් එකෙන් බැහැලා, තව ටිකක් කෝච්චියකත් යන්න තියෙනවලු. කොහොමින් කොහොම හරි හරි මූ එහෙට යන්න රෑ වුන නිසා අන්තිම කෝච්චියත් මුට මිස් වුනාලු. දැන් ඉතින් මොනවා කරන්නද, පාරෙ බුදියන්නයැ. රැට නිදාගන්න තැනක් හොයාගන්න හිතාගෙන දැන් වටේ ගියත් මුට හෝටලයක් හොයාගන්න බැරි වුනාලු මොකද හැම බෝඩ් එකම තියෙන්නේ චීන බාසාවෙන්නෙ.

ඇම්ඩාගෙ ච්ත්‍ර - Amda 18+

ඇම්ඩා 1 වසර ඉද්දි සජිවි චිත්‍ර ඇදිමෙ පුදුම හැකියාවක් තිබුනා දවසක් ට්ච කිවා "ළමයි ලස්සන ච්ත්‍ර අදින්න ඔනි අද. කට්ටියම ච්ත්‍ර ඇනදා ට්ච දැන් එක එක බලන්වා ඔන්න එක පරටම ටිච දැක්කා මෙසෙ උඩ ලොකු මකුලුවෙක් ඉන්නවා.

හාට් ඇටෑක් - Amdan

දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.

Saturday, August 9, 2014

ඇම්ඩන්ගේ Business 18+ - Amdan

ඇම්ඩන් දැන් තරුණය.
හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.

“උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.
 

Friday, August 8, 2014

නියගය - Amda

එකමත් එක කාලෙක චිත්‍ර තරගයක් තිබ්බලු.මේ ගැන පත්තරේ ඇඩ් එක දැකපු ඇම්ඩටත් හිතුනලු මේකට සහබාගී වෙන්න.ඔන්න ඉතින් අයදුම් පතක් එහෙම දාපු ඇම්ඩටත් ලියුමක් ආවලු තරගෙට රන්න කියලා.ඉතින් අදාල දවසේ තරග ශාලාවට ගියහම ගොඩක් අය තරටගට ඇවිත් හිටියලු.කොහොම හරි ඔන්න තරගේ පටාන් ගත්තා.මතෘකාව තමයි නියගය.කාලය පැය තුනක් හම්බ වෙනවා.අනිත් අය යන්ත්‍ර වගේ චිර්‍තය අදින්න පටන් ගනිද්දි ඇම්ඩා ශාලාවේ ශාලාධිපතිනියට කතා කලාලු.

ඉස්පිරිතාලේ - Amda

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...
වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
"මොකක්ද ඔහේට උනේ.."
"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..

සුරංගයා දිව‍ය්‍ය ලෝකේ - Amda

ඔන්න පුතේ සුරංගයා දිව‍ය්‍ය ලෝකේ ගියාලු...
දිව‍ය්‍ය ලෝකේ පරණ පොරක් සුරංගයගෙන් ඈහුවලු ..."මල්ලි මොකද්ද කරපු පින මෙහාට එන්න??"
සුරංගයා: මම වෑඩ ඈරිලා පාලු පාරකින් ගෙදර එනකොට ලස්සන කෙල්ලෙක් මහ මොකටත් නෑති මදාවියෝ රෑලකට අහුවෙලා හිටියා..මම ඉතින් මේක දෑක්ක ගමන් එතෙන්ට පෑනලා කෙලිම්ම උන්ගේ නායකයගේ බෙල්ලෙන් ඈදලා අරන් දමලා ඈන්නා උගේ හොම්බට..ඊට පස්සේ කකුලෙන් ඈන්නා බඩටත් දෙකක්..උන්ගේ නායකයා එතනම නාග සලන්..

නිමල් ගේ වයිෆ් - Amda

ඔන්න දවසක් නිමල් ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම
" ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් ..."

ඇම්ඩා පොඩිම කාලේ - Amda

“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”

“ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු”
“පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි
වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .
ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු”

ගණිකාව - Amdan

ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්.අපි කියමුකො ලිලී කියල... ලිලීට කාත් කවුරුත් නෑ...අත්තම්ම විතරයි ඉන්නෙ, නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට,ලිලී කැමති උනේ නෑ අත්තම්ම මේක දැනගන්නවට.ඒ නිසා උන්දැට හොරෙන් තමයි කරන දේ කරේ...

Thursday, August 7, 2014

මගුල් කපුව - Amdan

දවසක් මගුල් කපුවෙක් මගුලක් කතා කරලා කොල්ලගේ පැත්තෙන් ගියාලු මනමාලිගේ ගෙදරට..කපුවා හෙන පන්ඩිතයලු..දෙන්නෙම පොර ටෝක් ලු..
මෙහෙම කට්ටිය චැට් එක දාගෙන ඉන්නකොට මනමාලිගේ අම්මා මෙහෙම ඇහුවලු

ආච්චිගෙ කජ්ජ - Amda

ඇම්ඩ සත්තු වත්තට - Amda

දවසක් ඇම්ඩ අම්මත් එක්ක සත්තු වත්තට ගියාලු දැන් එක එක ජාතියේ සත්තු බල බල අලි බලන්න ආව.... මේ අලිත් එක්ක හිටපු එක අලියෙකුට මෙවුව වෙලා කකුල් 5 ක් වගෙ පේනවලු

Wednesday, August 6, 2014

ඇම්ඩ with Uncle 18+ - Amda

ඇම්ඩාගේ අම්මා ගමේ කට්ටිය එක්ක දවස් දෙකක පොඩි ට්‍රිප් එකක් යන්න දාගත්තලු. ඒ උනාට මේ ගමන අපේ ඇම්ඩට අම්මා තහනම් කරාලු. ට්‍රිප් එක යන්නේ පූජනිය ස්ථාන වලට නිසා තමයි මූට මේ ගමන තහනම් කලේ. මූ ඉතින් තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා අම්මා දන්නවනේ. කට ඇරියොත් ඉතින් වක්කඩේ කැඩුවා වගේ මුගේ කටේ තියෙන්නේ සුමියුරු කුනුහරුපනෙ. අම්මා මූට කිව්වා,

දුක් බර කතාවක් - Amdan


එක්තරා බුවෙකුගේ දුක් බර කතාවක් .!!
දුකෙන් වගේ බුවා මෙන්න මෙහෙම කියනවා.
ගිය සතියේ මගේ උපන් දිනේ.. මගේ බිරිද මට සුබ පැතුවේ නෑ.මගේ දෙමපියනටත් අමතක වෙලා .ඉතින් මගේ දරුවන්ටත් එක මතක නෑ.

ඇම්ඩගේ iSkole Part 2 - Amda

මේකත් ඇම්ඩා කොල්ලා ඉස්කෝලේ යනකොට උන සිද්ධියක්.

වෙනදා වගේම ඉස්කෝලෙට අර පන්තිය ඉන්ස්පෙක්ට් කරන්න එන කට්ටිය ආවලු එකපාරටම.ඇම්ඩත් පන්තියෙ වාඩිවෙලා ඉන්නවාලු. ටීචර්ත් කොර වෙලා ඉන්නවාලු මූ මොනවා කියයිද කියලා බය වෙලා.

පිස්සගෙ සල්ලි - Amdan

ඕං එක පිස්සෙක්, ලියුමක් උස්සන් ඇවිත් ඩොකෙක්ට දුන්නාලු..
පිස්සා: සර් මේක කතරගම දෙවියන්ට පෝස්ට් කරන්න පුලුවන්ද?
ඩොකා: හොදයි මං කරන්නම් කියලා ගත්තාලු.. මොකද පිස්සො එක්ක වාද විවාද කරලා තෙරුමක් නැනෙ..
ඉතිං ඩොකා මේක කඩලා කියවලා බැලුවාලු.. ලියමෙ සාරාංශය මෙහෙමයි

ගාමිණී ඇණ - Amdan

ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ.

Tuesday, August 5, 2014

පොඩි මල්ලි එනවා - Amdan

ඔන්න එක රටක රජ කෙනෙක් හිටියලු,රජාට පලතුරු පෙන්නන්න බෑලු,ඉතින් මේ රජාගෙ මාලිගාව හරියටවත් පලතුරු ගෙන ඒම තහනම්ලු,රජාට මල්ලිල දෙන්නෙකුත් ඉන්නවලු(මොකද මිනිහො ලූ ලූ කියන්නෙ)
පලවෙනි මලයා දවසක් හොරෙන් කෙසෙල්කැනක් අරන් මාලිගාවට එද්දි රජාට අතේ මාට්ටු,මලයා උනත් නීතිය එකයි,

බස් Driver - Amdan

ඔන්න දවසක් පොඩි කොල්ලෙක් දුර ගමන් යන බස් එකකට නැන්ගලු අම්මයි තාත්තයි එක්ක ගමනක් යන්න.අම්මයි තාත්තයි පිටි පස්සේ සීට් එකකට ගිහින් ඉදගත්තත් පොඩි එකා අසාවට Driver ලග ජියර් බොක්ස් එක උඩ වාඩි උනාලු.අපිත් පොඩි කාලේ එහෙමනේ උබලටත් මතකයිනේ ඒ දවස්වල බස් එකේ එතන තමයි සුපිරිම තැන දැන්නම් ඉතින් අන්තිම සීට් එකනේ.හරි කොහොම හරි මෙහෙම ටික දුරක් යද්දී පොඩි එකා කියවන්න පටන් ගත්තලු.

මධු වාතය - Amdan

තරුණ යුවලක් විවාහ ගිවිසගෙන තම මධු සමය ගත කිරිම සදහා පිටත් විය. ඉතාමත් අලංකාර රමණිය ස්ථානයක පිහිටි එම හෝටලය මධු සමටය තෝතැන්නක් විය..
දෙදෙනා පළමු වර එක්වීමේදි එක වරම
මනාලියහට වාතයක් ගියේය....

ඇම්ඩන් ගේ පන්තිය - Amda

මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

අයින්ස්ටයින් හා රියදුරා - Amdan

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...

Monday, August 4, 2014

බාපු බිල්ලො and පොලිස් - Amdan

මේ පැත්තේ බිලා drive කරන අය නිසා පාරේ වෙන අනතුරු ටිකක් වැඩි නිසා පොලිස් ලොක්කත් ඉතින් තමුන්ගේ ජොබ් කට්ටත් බේරගන්න ඕන නිසා ටවුන් එකේ මිනිස්සු වැඩිපුර ගැවසෙන බාර් කීපයක් ලග පොලිස්කාරයෝ එක එකා හැමදාම ඩියුටි දැම්මාලු..
දැන් ඔන්න දවසක් එක බාර් එකක් ගාව ඩියුටි හිටපු බුවාට හොදටම වෙරි උන ඩයල් එකක් සෙට් උනාලු. මු දැන් බාර් එකෙන් එලියට වැනි වැනි ඇවිත් යතුරක් අරගෙන එක එක වාහන වලට දානවා උගේ වාහනේ හොයාගන්න බැරුව.අහල පහල තියන කුණු බක්කි,ලයිට් කණු වලටත් මු යතුර දාන්න බලනවා. අයෙත් ඇවිත් වාහන වලට ට්‍රයි කරනවා. දැන් පොලිස්කාරයත් මේ විකාරේ බලාගෙන ඉන්නවා මුව අල්ලගන්න චාන්ස් එක එනකන්. මේ යකා හැම වාහනේකටම යතුර දන්න හදනකොට වාහන වල security system කෑගහන්නගන්නවා කියූ...කියූ...ගගා.එතකොට අයිති කාරයෝ ඇවෙත් වාහන අරන් යනවා.කුණු බක්කි පෙරල පෙරල මු හැම එකටම යතුර දදා අරින්න හදනවා. එකම යුද්දයක් දැන් ඉතින්.
අන්තිමට පැය බාගෙකට විතර පස්සේ වාහන අයිතිකාරයෝ ඔක්කොම වාහන ටිකත් අරන් මෙතනින් යනවා. දැන් ඉතින් පොලිස්කාරයත් හොදට බලන් ඉන්නවා හොද දඩයක් ගහලා උට විදින්න. අන්තිමට මුගේ වාහනේ විතරයි ඉතුරු. මු කෝහොමින් කොහොම හරි වාහනේට නැගලා පාගලා යන්න ලැස්තිලු. එත් අඩි දෙකක් යන්න උනේ නැ. පොලිස්කාරයා විසිල් එක ගහගෙන මැදට පනිනවා. මු ඉතින් නවත්තලා අහනවා මොකෝ රාළහාමි කියලා.

ලොරි ඩ්රයිවර් - Amdan

එක්තරා ලොරි ඩ්රයිවර් කෙනෙක් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකිමෙන් පසු ස්වයං වින්දයේ යෙදීමේ බලවත් අශාවක් ඇතිවිය.

ඇම්ඩ දැකපු දේ - Amda

අපේ අැම්ඩන් කොලුවගේ ‌නොමනා හැසිරීම නිසා රජයේ පාසල් කිහිපයකින්ම එයාව අයින් කරගන්න අැම්ඩගෙ දෙමාපියන්ට සිද්ද වුණා.. අනිත්මේ හොදට කල්පනා කරපු වැඩිහිටියෝ තීරණය කරා රෙටන් පිට යවලා උගන් වන්න.. ඇම්ඩට යන්න ලැබුණෙ ඉංගිරිසි රටක තිබුණ පාසැලකට..

නෝනගේ සැනසිල්ල - Amdan

සිරිල් - සර්, මම සිරිල්. මට අද වැඩට එන්න වෙන එකක් නෑ සර්. මගේ ඔළුව රිදෙනවා. කකුල් දෙකත් කැඩෙන්න වගේ. බඩේ අමාරුවකුත් තියනවා. මම බෙහෙතක් බිලා හොඳ වෙලා හෙට විතර එන්නම් සර්..

ආච්චිගේ වී වැනිල්ල - Amdan

ඔන්න ආච්චි කෙනෙක් මිදුලේ වී ටිකක් වේලෙන්න පැදුරක දාලා.. ඒක පොඩ්ඩක් අත ගගා හිටියලු..
ඕක දැක්කලු ගේ ඉස්සරහින් ගිය සුරංග..කතා නොකර යන එක හරි නෑ නේ කියලා හිතලා..

ඇම්ඩගේ චූ කිරිල්ල - Amda

ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ). මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.

චීස් මීයා - Amdan

දැන්කාලේ ෆුඩ්සිටිවලට ගියාම තියන දේවල්වල ලස්සන දැක්කම මොකක්ද කියලා තේරුම්ගන්න වෙලා යනවා ඒ තරම් ලස්සන අසුරණවලනේ තියෙන්නේ...

Sunday, August 3, 2014

පූසා - Amda

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු. මේ දෙන්නගේ තනියට පූස් තඩියෙකුත් ඉන්නවලු. පූසා ගෙනාවේ වයිෆ් ලු බැඳලා එනකොට.
හස්බොන්ඩට මේකාව එච්චර දිරවන්නේ නෑ , හැම තැනම ජරා කරනවා, ඇඳට නගිනවා. පුටු උඩ නිදාගන්නවා කියලා. ඒත් මොකුත් කියන්න බෑ අලුත ගෙනා මනමාලිගේ හිත රිදෙයි කියලා.
කොහොම හරි මාස දෙක තුනක් ඉවසලා ඉවසලා, දවසක් වයිෆ්ට හොරෙන් මූවගෝනියක දාගෙන බයිසිකලේ එල්ලගෙන , එහා ටවුමේ මායිමටම අත ඇරලා ගෙදර ආවා.

Saturday, August 2, 2014

සිරාගේ ගේ බාප්පා මැරුණලු - Amdan

සිරාගේ ගේ බාප්පා මැරුණලු..
සිරා ගේ නෑදෑ සනුහරේ ම අඬනවලු හිටු කියල..
මිනී පෙට්ටිය ගෙදරින් උස්සන්න දෙන්නෙත් නෑ ලු..අඬනවලු....! ගෙනියන්න එපා කියල..

ඇම්ඩා සාක්කි- Amda

ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ
ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි.

ඇම්ඩගේ බස් එකට නැග්ග සිංහයා - Amda

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

මෙයාව දන්නවද ? - Amda

රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..
ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..
කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...
දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..
ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා..

Friday, August 1, 2014

Couples - ජෝඩු

Sinhala Fun Stories-Couples-First Part

ඇම්ඩගෙ චීන සවාරිය - Amda

ඔන්න අපේ ඇම්ඩ දවසක් චීන රට සවාරියක් ගියාලු.දැං මූ එහෙ ගිහින් නවතින්ඩ ප්ලේස් එකක් හොයනවලු.තානායම් හොටෙල් හැම එකක්ම හවුස් ෆුල් ලු. දැං මූ බැරිම තැන ගෙදරකට ගිහින් බැලුවලු....

කල්පිතය හා යථාර්ථය - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

ඇම්ඩ පොල් කඩපු හැටි 21+ Amda

අපේ ඇම්ඩගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ ගුණපාල කියල මිනිහෙක්ලු. මිනිහ හැමදාම උදේට රස්සාට ගියහම ආයෙ එන්නෙ හවසටලු. ඇම්ඩ ඉතින් ගුණපාලය යනකන් බලාගෙන ඉදල උගෙ ගෑණිට වැඩේ දෙනව.