Friday, August 8, 2014

නියගය - Amda

එකමත් එක කාලෙක චිත්‍ර තරගයක් තිබ්බලු.මේ ගැන පත්තරේ ඇඩ් එක දැකපු ඇම්ඩටත් හිතුනලු මේකට සහබාගී වෙන්න.ඔන්න ඉතින් අයදුම් පතක් එහෙම දාපු ඇම්ඩටත් ලියුමක් ආවලු තරගෙට රන්න කියලා.ඉතින් අදාල දවසේ තරග ශාලාවට ගියහම ගොඩක් අය තරටගට ඇවිත් හිටියලු.කොහොම හරි ඔන්න තරගේ පටාන් ගත්තා.මතෘකාව තමයි නියගය.කාලය පැය තුනක් හම්බ වෙනවා.අනිත් අය යන්ත්‍ර වගේ චිර්‍තය අදින්න පටන් ගනිද්දි ඇම්ඩා ශාලාවේ ශාලාධිපතිනියට කතා කලාලු.
මිස් මම පොඩ්ඩක ඔලුව ගහගන්නවා මට පැය දෙකකින් ඇහැරවන්න .
මෙහෙම කියපු ඇම්ඩා හොදට නිදිලු.එෟ අතරේ අනිත් අය දිය සායම් වලින් පැස්ටල් වලින් පාට පැන්සල් වලින් ගජරාමෙට චිත්‍ර අදිනවලු.කොහොම හරි මිස් ඇවිත් පැය දෙකකින් ඇම්ඩට කතා කලලාලු.ඇහැරිලා වටපිට බලපු ඇම්ඩා මට කව විනාඩි 45කින් ඇහැරවන්න කියල ආයෙත් නිදිලු. මිස්ටත් පුදුමයලු.ඒත් මේක තරගයක් නිසා මිසුත් සද්ද නැතිව හා කියලා ගියාලු. කොහොම හරි තරගය අවසාන වෙන්න විනාඩි 15ක් තියා මිස් ආයෙත් ඇම්ඩට ඇහැරෙව්වලු
මිස් මට තව විනාඩි පහකින් කතා කරන්න කියපු ඇම්ඩා ආයෙමත් නිදිලු. කොහොම හරි ඇම්ඩා කියපු විදියටම විනාඩි 10කින් ඇවිත් ඇම්ඩට අඩගැහුවලු.මේ සැරේ නම් අවදි උන ඇම්ඩා ටිකක් වටපිට බැලුවලු අනිත් අය මේ වෙන කොට තමන්ගේ චිත්‍රය අවසාන කරනවලු.ඒත් ඇම්ඩාගාව තියෙන්නේ සුදු කොලයක් විතරයි. පැන්සල ගත්තු ඇම්ඩා ඇන්දලු තමන්ගේ කොලේ ලොකු පුකක්. එහෙම ඇදලා ඇන්දලු මකුණු දැල් බැදලා තියෙනවා.එච්චරයි
චිත්‍රය බාර දුන්නලු.කොහොම හරි තරගේ ප්‍රතිපල ආවාම ඇම්ඩට පලවෙනි තැන ලැබිලා.
ඇම්ඩාගේ චිත්‍රෙ තේරැම තමයි පුක හෝදන්නත් වතුර නෑ.ඒ තරමට නියගය...

No comments:

Post a Comment