Thursday, July 31, 2014

හෝටල් බිල - Amda

ඔන්න ඉතින් මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.
හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ.
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි.
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා.බිලේ $ 500 ක් කියලා තිබ්බේ.
මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා.

සාක්කුවේ තියන දේ - Amda

ඔන්න දවසක් ඇම්ඩගේ පන්තියේ පාඩම තමයිලු පන්තිය ඉස්සරහට ගිහින් තමන්ගේ
කලිසම් සහ ගවුම් සාක්කුවල තියන දේවල් වල හැඩය සහ විස්තර කියන එක.
එතකොට අනික් අය කියන්න ඕනි එයාගේ සාක්කුවෙ මොනවද තියන්නෙ කියල.
ඔන්න දැන් මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගියාලු.

වෙස් මාරුව - Amda

මේක ටිකක් පරණ කතාවක්.අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.
ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිලා දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු.
ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න
විදිහක් ගැන.කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන්
වෙයි කියල.ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

පූසි - Amda

ඔන්න දවසක් පංති භාර ටීචර්ට පංතියෙන් ඇහෙනව ඤාව් ඤාව් සද්දයක්., ටීචර් හොයල බලද්දි ඇම්ඩන්ගේ බෑග් එකේ තඩි පූසෙක් ඉන්නව දැක්කා.,

ටීචර්- ඇම්ඩන් මේ මොකෙක්ද මේ?

ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා ටීචර්

හුට මකන්න ++ - Amda

ඇම්ඩන්ගේ කැටපෝලය - Amdan

ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

Wednesday, July 30, 2014

ඇම්ඩ මැනේජර් 18+ - Amda

ඔන්න දැන් ඇම්ඩ මැනේජර් විදිහට වැඩකරපු ඔපිස් එකේ පට්ට සෙක්සි සෙක්රටරි කෑල්ලක් ආවලු වැඩට..
ඇමඩට ඉවසන් ඉන්න බැරි තරන්ලු ඇඟ එහෙම..

වැඩිපුරම ඩෝප් කාටද - Amda

මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය.
අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ.
පසු දා නැවත හමු වූ මිතුරෝ කලින් දවසේ වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි
කතා කරන්න වුහ.

රබර් කොපුව - Amda

සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු.ඒ ඩබල විතරක් නෙමෙයි නේ
පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම
ආවේ නෑලු ඉතින්.

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න
පාවිච්චි කරන කණවැල තියෙන්නේ ආන් එකකුත් වන වන.

බඩේ අමාරුව "අතිශයින්ම පිරිමින්ට පමනයි" - Amda

එක්තරා ලෙඩෙක් බඩේ අමාරුවකට බෙහෙත් ගැනීමට දොස්තර මහතෙක් ලගට යන ලදී.
එහිදී දොස්තර විසින් මෙම ලෙඩාට බෙහෙතක් දෙන ලදී.

දොස්තර - "මේ බෙහෙත බොන එකක් නෙමෙයි.මේක ඔයාගේ අධෝ මාර්ගයෙන් ඇතුලට
දාන්න ඕනි.එතකොට තමයි හොදටම ලෙඩේ සුව වෙන්නේ.මම මේ පෙත්ත ඔයාට දාන්නම්.
ඉතුරු එක පැය 6ට පස්සෙ තමයි දාන්න ඕනි".

ප්‍රතිචක්‍රීකරණය - Amda

ඔන්න නිවාඩු දවසක එක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය
ආසියාවේ මිනිහෙක් ලගින් ඇමෙරිකාවේ මිනිහෙක් ඇවිත් වාඩි වුනාලු.ඈසියාවේ මිනිහා
ඇමරිකන් කාරයව ගනන් ගත්තෙ නැති උනත් ඇමරිකන් කාරය බලෙන්ම ආසියාවේ
මිනිහත් එක්ක කතාවට වැ‍ටුනලු.ඉතින් දැන් ඇමෙරිකන් කාරයා ආසියාවෙ පොරගෙන්
මෙහෙම අහනවලු.

සීය ලෝකාන්තයෙන් බිමට - Amda

ඔන්න තරගයක් තියෙනවලු.
ඒ තරගේ තියෙන්නේ ලෝකාන්තයෙන් බිමට පයින්නලු.(පැනලා බේරන්නත් ඕනේ )
පැනපුකෙනාට සල්ලිත් දෙන්නවලු.
දැන් තරගේ යනවලු.
තරගෙට ආපු අය සමහරු බැ කියනවලු.
අවසානෙට බලාගෙන හිටපු සීය කෙනෙක් පැනලා බේරුනලු.

ඇම්ඩා සහ පාඩම - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් ඉගෙන ගන්නේ බහු ආගමික පාසලක හරිද.
ඉතින් මේ පාසලේ ක්‍රිස්තියානි ආගම ඉගැන්වීමට වෙනම පීරියඩ් එකක්
තියනව හරිද?ඉතින් මේක හොදට මේ වෙලාවට පාඩම අහගෙන ඉන්නවලු.
හැබැයි පන්තියෙ හිටපු සුමන නම් මේ වෙලාවට කරන්නේ නිදා ගන්න එක
තමයි.ඔන්න දවසක් පියතුමා ඇවිත් පාඩම පටන් ගත්තලු.

ඇත්ත පිස්සෙක් - Amda

එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්.ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම
ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා.ඔහුව බිමට බස්සවාගැනීමට ගත්
සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන
ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්,ඔහුත්
සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

කෝච්චි දෙක - Amda

දිනක් පුද්ගලයෙක් ඉන්ටර්වීව් එකකට මුහුන දීමට දුම්රිය
දෙපාර්තුමේන්තුවට ගියාලු.එතනදි මෙහෙම දෙයක් උනාලු.

*පරීක්ශක
හරි දැන් ඔයා හිතන්න කෝච්චි දෙකක් එකම ට්‍රැක් එකක
වේගයෙන් මුහුණට මුහුණ හැප්පෙන්න එනවළු.
එතකොට ඔයා මොකද කරන්නෙ? කියලා.

ඇම්ඩ ගොවියෙක් - Amda

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, , මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,

ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

සම තැන - Amda

ඔන්න ඉතින් රජ කාලේ තමා මේක උනේ ඈ.ඔන්න ඉතින් ඒ කාලේ අපේ බවලත් උදවිය කල්පනා කලාලු මෙහෙම.
අපි ලමයි හදනව,ලමයි බලා ගන්නව,ගෙදර දොරේ වැඩ ටික කරනව,කන්න බොන්න හදල දෙනව,තව ඔය අනිත් ඕනෑ
එපා කම් වලට ඉඩ ප්‍රස්තාව හදල දෙනව.ඒත් මේ පිරිමින්ට අපි ගැන වගක්වත් නෑනෙ කියල.මෙහෙම කල්පනා

විශ්වයේ කෙළවර හොයන්න යානාවක් - Amda

විශ්වයේ කෙළවර හොයන්න නාස එකෙන් මානවයෙක් දාපු යානාවක් යවන්න තීරණය කරාලු. හැබැයි මේ යානාවේ යන මනුස්සයට ආයෙත් මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑලු. ඉතින් මේ යානාවේ යවන්න කෙනෙක් හොයන්න ඉන්ටවිව් එකක් තිව්වලු.
මේකට ඉදිරිපත් වෙලා හිටියෙ 03 යි ලු. එකෙක් රුසියාවේ හිටපු හමුදා නිලාධාරියෙක්ලු, අනෙකා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. තුන්වෙනියා ලංකාවෙන් ගිය ඇම්ඩන්ලු.
දැන් මේ ව්‍යාපෘතිය භාර ලෝක්කා මේ තුන්දෙනාව වෙන වෙනම ඉන්ටවිව් කරන්න පටන් ගත්තලු. මුලින්ම ගියේ රුසියන්කාරයාලු.

ඇම්ඩගෙ රොටි - Amda


ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා '' ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ' කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා '' ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද"
ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු '' හොදට උයන්න පුලුවන් නෝනා'' කියලා කිව්වලු.

ට්‍රැෆික් පොලිස් Amdan

ඔන්න කැම්පස් .ඩයල් එකක් බයිසිකලේ ගෙදර යනවලු.මගදී මිනිහගේ යාලුවෙකුත් නැගලා උවත් ගලහ හන්දියෙන් දාගෙන යන්ඩ කියල.. මේ කියන අයියට හෙල්මට් එකක් තිබුණා එත් අනිත් මෑන්ට නෑ. වහින්ඩ වගේ තිබුන නිසා දෙන්න පාගල ඇවිත්.කොහොම හරි ඩබල ගලහ හන්දියට කිට්ටු කරලා එනකොට ඉන්නවලු දෙයියනේ කියලා ට්‍රැෆික් පොලිස් ..

අපාය and ලංකාව - Amdan

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.

පොඩි එකාගේ දැනුම - Amda

ඔන්න ඉතින් එක වසරෙ ඉගෙන ගන්න පොඩි කොලු ගැටයෙක්ගෙන් පන්තිභාර
ගුරුතුමියට පුදුම වදයක්ලු තියන්නේ.ඒක නිසා මේකව ගුරුතුමිය විදුහල්පතිතුමා
ලගට අරගෙන ගියාලු.අන්න එතකොට මෙහෙම කතාවක් එතන උනාලු. 


විදුහල්පතිතුමා - මොකද පොඩ්ඩො ඔයා මිස්ට කරදර කරනව කියන්නෙ?

තරුණ ගුරුවරිය - Amda

එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්..
(නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ)
මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

ඉන්ටවිව් - Amda

දවසක් පොලීසියට බැඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරිතුමාගේ
කාර්යාලයට ගිහින් තියෙනවා සම්මුඛ පරීක්ෂණයකට දැන් මේ කොල්ලාගෙන් පොලිස් අධිකාරිතුමා
ප්‍රශ්න අහනවලු. ඔහොමම අහල අහල අන්තිමට ඇහුවල් මෙහෙම ප්‍රශ්නයක්.

"කව්සිළුමිණ ලිව්වේ කව්ද?"

දන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු.
පොලිස් අධිකාරිත් ළගදි සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා
"හදිස්සියක් නෑ හෙමිහිට් කල්පනා කරලා කියනවකෝ" කියලා.

පරීක්ෂාව - Amda


පිස්සෝ - Amda

ලොකු බන්ඩයි,පොඩි බන්ඩයි කියන්නේ යාලුවො දෙන්නෙක්.මුන්
දෙන්නටම හොදටම පිස්සු.මුන් දෙන්නම හිටියෙ පිස්සන් කො‍ටුවෙ.
දන්නව ඇතිනේ...  මුන් දෙන්නට පොඩි පහේ පිස්සුවක් එහෙම
නෙමෙයි තිබුනෙ.මුන් හෙන්නටම හොදටම ලූස්. 

පිස්තෝලය - Amda

නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"

නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."

නඩුව - Amda

ඔන්න ඉතින් එක්තරා පුද්ගලයෙක් තමන්ට අසභ්‍යය වචනයෙන් බැනවැදුන බව කියමින්
වෙනත් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුනි.එම නඩුව විභාග වන දින උසාවියට
පැමිනි එම පුද්ගලය හා නඩුකාරයා අතර ඇතිවූ සංවාදය මෙසේ විය.

ආචාරශීලීව මූත්‍රා කරමු - Amda

පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
“මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”

මොකද මතක නැත්තෙ - Amda

සිරිපාල තද ක්‍රිකට් ලෝලියෙකි.ක්‍රිකට් තරගයක් ඇති දවසට ඔහුව රූපවාහිනිය ලගින්
අයින් කරනවා බොරුය.එවැනි දිනවල ඔහුගේ බිරිද ඔහුට මැසිවිලි නගන්නට වූයේ
ක්‍රිකට් මිස මෙලෝ සිහියක් නොමැති හෙයිනි.

බයිසිකලය - Amda

මහාචාර්යවරු දෙන්නෙක් ඔන්න කැම්පස් එකකින් එළියට එනවලු කථාවක් දාගෙන... එයින් එක්කෙනෙක් අලුත්ම බයිසිකලයකුත් තල්ලු කරගෙන එනවලු... අනෙක් එක්කෙනා දැක්කලු මේ බයික් එක.. දැකලා කිව්වලු,

" ෂා අපූරු බයිසිකලයක් නෙ... ඒත් තමුසෙ බයිසිකල් පදින්න දන්නෙ නැහැ නේද...? .. ඉතින් ඇයි මේක ගත්තෙ...? "

මඟුලක් කතා කරනවා - Amda

තාත්තේ.. තාත්තේ..
තාත්තේ.. තාත්තේ..

මොකෑ බොල බෙරිහන් දෙන්නේ? තෝත් අම්මගේ කපාපු මෙව්වා එක! කියපං..

මේ ... තාත්තේ... දැන් මට 24 යි...

ඔව් මට මතකයි.., මං උඹේ අම්මව බැඳලාත් තාම එච්චර නැතුව ඇති මයෙහිතේ..

තාත්තේ.. අම්මා තනියම කුස්සියේ වැඩ නේද?

මනමාල පිස්සුව - Amda

දවසක් පන්තියේ ටීචර් ළමයෙක්ගෙන් මෙහෙම ඇහුව.

ටීච - ළමය ලියන්න බලන්න ලොකු වෙලා මොනාද කරන්නේ?

ළමයා - බදිනවා ටීචර්

ටීච - මම ඇහුවෙ කවුරු වෙන්නද ඔය ළමය කැමති?

වැඩක් නැති පොත - Amda


සිංහයාගේ මගුල් ගෙදර - Amda

ඔන්න එකමත් එක කාලෙක කැලේක සිංහයෙකුගේ මගුල් ගෙයක් තිබුනා.
ඉතින් වටපිට කැලෑවල ඉන්න සිංහයොත් මේ මගුල් ගෙදරට ඇවිත් හිටියා.
ඔහොම මගුල් ගෙදර වැඩ ටික ඉවරවෙලා සිංහ ඩබල පිටත්වෙන්න හදන
කොට සෙනග අතරින් කවුද කෙනෙක් කෑගහනව ඇහුන.

Tuesday, July 29, 2014

කොන්ඩෙ කැපීම - Amda

පොලිස් නිලධාරියෙකු වූ කමල් පාසල් අවධියේ සිටම සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කල,
කරාරේ සටන් ක්‍රම ප්‍රගුන කළ.බෲස්ලී අට මහත් ඇල්මක් දැක් වූ අයෙකු විය.දිනක් ඔහු
සේවය අහවර කර නගරයට පැමින අසල ඇති බාබර් සාප්පුවට ගොඩ විය.

ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුව - Amda

පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...

කෙලින් ඇවිදීම - Amda

මහ රෑ පාරේ යමින් තිබූ මෝටර් රථයක් නතර කල
පොලිස් නිලධාරියෙක් එහි ගමන් කරමින් සිටි රියදුරාට
කතා කලේය.

නිලධාරියා - මහත්තය බීල නේද?

රියදුරා - අපෝ නෑ.

ටොය්ලට් papers - Amda

ඔන්න මචන්ල ඇම්ඩා වැඩ කරපු ඔෆිස් එකෙ හිටිය පට්ටම පට්ට කැල්ලක්..ඇම්ඩට මෙකිව දැක්කම උන්හිටි තැන් අමතක වෙනවා...කොටින්ම කිව්වොත් කලිසම තෙත් වෙනවා...මෙකිටත් තෙරුන මු මෙකිට වල වැටිල වග...

ඇම්ඩා අඟහරු ලෝකෙට 18+ - Amda

ඔන්න අපේ ඇම්ඩා රජෙක් උනාලු. කියන්න දෙයක් නෑනෙ ඉතින් රජ උනා කියන්නෙ කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි ඇම්ඩටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..

ඔන්න ඉතින් ජෝඩුව අවශ්‍ය බඩුමුට්ටුත් අරගෙන ගියාලු ගමන..

ගිහින් ඔන්න අවශ්‍ය කරන සාකච්චා වලට එහෙම ඉඳල ෆොටෝ එහෙම අරගෙන අන්තිමට දෙන්නට එහෙ ලොකු හෝටලයක රෑ කෑම ලැබුනලු.. වටේම මේස වල ඉන්නෙ කුරුමිට්ටොලු.. ඔන්න ඉතින් කෑම කන අතරෙ ආර්යාව බෙල්ලෙ පොට යනකන් හතර වටේටම ඔලුව කරකව කරකව කුරුමිට්ටො බලනවලු..
ඕක දැකපු ඇම්ඩා අහපි "මොකද නෝනෙ බෙල්ලෙ ඇට කඩනවවත්ද" කියල..

ආර්යාව ඉතින් ටිකක් කොමලෙ පාල ඇඹරිලා කිව්වලු "මේ... මට පොඩි ආසාවක් ආව.."

හොරා සහ ආච්චී - Amda

ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩ මලයගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.
ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා
ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට
පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.

බුෂ් මහත්තයා සහ මහ රැජින - Amda

හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව.. අමෙරිකාවේ යැංකි ලොක්කා වෙලා ඉන්න කාලේ උන්නැගේ ගියා බිරිතාන්යේයේ රාජ්යව සංචාරයක්..
ඔන්න ඉතින් බුෂ් කාරයා ඒයාෆොස් වන් එකෙන් බැස්ස වෙලාවේ ඉඳන් මහ හර සරින් පිළිගන්නවාලූ මහ රැජිනයි ඉන්න සෙට් එකයි…

අධික වේගය - Amda

දවසක් අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල
පොලිස් නිලධරියෙක් රියදුරාව එළියට බස්සවා ගත්තේය.

*පොලිස් නිලධාරියා.
පුහ්...වේගෙ 100ත් පැනල,තමුන්ගෙ සීයද ලයිසම දුන්නෙ?
ගන්නව බලන්න ලයිසම මෙහෙට.

මනෝ චිකිත්සක - Amdan

ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...

යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය.. දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....?

ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

ඇම්ඩ ගිය මගුල - Amdan

ඔන්න ඉතින් අපේ ඇම්ඩා මහා එපා කරපු එකානේ.. තැනකට එක්කන් යන්න පුලුවන් එකෙක් නෙවෙයිනේ... ඔන්න කොහොමහරි ඇම්ඩලා අම්මා අඳුරන කෙනෙක්ගේ වෙඩින් මගුලක් තිබිලා ඒකට යන්න උනාලු... ඇම්ඩව ගෙදර තියලා යන්නත් බැරිකමට අකමැත්තෙන්ම අම්මා මේකාවත් එක්කන් ගියාලු මගුලට...

ලන්කාවෙ අපෙ පොලිසිය - Amda

ඔන්න දවසක් ලෝකේ හොදම පොලිසිය තෝරන්න තරගයක් තිබුනා . තරග වට කිහිපයකට පස්සෙ අවසාන තරග වටයට රටවල් පහක් සුදුසුකම් ලබා තිබුනා. ඒ එන්ගලන්තය ,ඈමරිකාව , රුසියාව , චීනය සහ ලන්කාව .
අන්තිම තරගයේදි මේ රටවල් වලට මුහුන දෙන්න උන තරග ඉසෞව උනේ , සන්විදායකයන් කෑලෑවට මුදාහරින හාවෙක් ව නියමිත කාලයක් තුල සොයා ගෑනීම ,

අමතක වීම - Amda


පවුලේ අයගේ ආහාර - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩ කොල්ල කුප්පි ලාම්පුවෙන් පාඩන් කරන කාලේ උන දෙයක් තමයි මේක.

ඔන්න ඉතින් ඇම්ඩගෙ පන්තියේ අද ආහාර ගැන තමයි කියල දෙන්නෙ.ගුරුතුමා ආහාරවල තියන
පෝෂන ගුන ගැන කියල දීල හැම ලමයටම කිවුව මේ සතිය තුල තම තමන්ගේ ගෙවල් වල කාපු
ආහාර වර්ග ලයිස්තුගත කරන්න කියල.එහෙම කියල හැම ලමයගෙම පොත අරන් ඇවිත් කියවන්න
කියල කිවුවලු.ඔහොම කියල කියල දැන් අපේ ඇම්ඩගෙ චාන්ස් එකත් ආවලු.සර් කිවුවලු දැන් ඕක
පන්තියටම ඇහෙන්න කියවන්න කියල.

ශක්තිමත්ම පිරිමියා - Amda

ශක්තිමත්ම පිරිමියා තෝරන ජාත්‍යන්තර තරගයක් තිබිල ... ළංකාවෙන් ඉතින් සහභාගී වෙලා තියෙන්නේ ඇම්ඩා කොල්ලා ....

තරගේ මේකයි .. කුටි තුනක් පිළිවෙලට තියෙනවලූ. පළමු එකේ විකාරෙන් දගලන බයිසන් ගවයෙක් ... අර පිස්සු කෙළින හරක් විශේෂය .. දෙවැනි කුටියේ ඉන්නේ අප‍්‍රිකානු කළු සිංහයෙක්. උන් මහ පුදුම දරුණුයිලූනේ ... හැබැයි තුන්වෙනි කුටියේ ඉන්නේ තායි සරූපිණියෝ තුන් දෙනෙක් ....

බැල්කනිය - Amda

මේකත් ඇම්ඩ කොල්ල පොඩි කාලේ උන සීන් එකක් මචන්ලා.ඇම්ඩගෙ තාත්තා හිටියේ හමුදාවෙලු
හරිද.ඉතින් ඉදල ඉදල මාස 3ට සැරයක් තමයිලු ගෙදර එන්නේ.ම්ම්ම්.... ඉටින් ආවම දන්නේ නැද්ද
ඉතින්. ඒ දෙන්න උනත් කැමතීනෙ පොඩ්ඩක් තනියම ඉන්න.කොහෙද මේක එක්ක ඒව බෑ
කොයිවෙලෙත් මේක ලග ලගම කැරකි කැරකි ඉන්නවලු.තාත්තා බැලුවලු මේක හරියන වැඩක්
නෙමෙයිලු.ටික වෙලාවකින් තාත්ත ඇම්ඩට කතා කරල මෙහෙම කිවුවලු.

අපේ ඇත්තන්ගෙ දැනුම - Amda

දවසක් සිංහල එහෙම ටිකක් දන්න ඇමෙරිකානුවෙක් ගියාලු ලංකාවේ පිටිසරබද ගමකට.
එහෙදි පොරට වයසක සීය කෙනෙක් හම්බ උනාලු.ඉතින් මේ පොර ගාව තියන කෑලිබෑලි
දැකල වයසක උන්දැට මාර් අවුල්ලු.දවසක් මේ සුද්දා තමන්ගෙ ලොකුකම් පෙන්නන්න
කියල හිතල මේ වයසක උන්දැට චැලේන්ජ් එකකට ආරාධනා කලාලු.

අපාය - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩ මලය කාල ක්‍රියා (මැරිල) කරල දැන් අපාය පැත්තට ගිහින් ඉන්නව.
දැන් මේක යම කින්ග් ගාවට ගිහින් පෝලිමේ ඉන්නකොට මූට හම්බ උනා තවත් පොරක්ව.

ඇම්ඩ අහපි උගෙන්"තමුසෙ මොනව වෙලාද මලේ" කියල.
ඒපාර අර යකා අහපි"තමුන් මොනව වෙලාද මලේ" කියල.

Monday, July 28, 2014

නන්ගිගෙ සිප් එක - Amdan

ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක.
ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලා තියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ.

අලුත් අන්දරේ and පරණ අන්දරේ

ඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ...දන්නවනේ අන්දරේ ඉතිං...මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක් වෙලාවට ඉඳගෙන සැප විඳගෙන බොහොම සැලකිලි ඇතිව තමයි මෑන් හිටියෙ.
හැබැයි ඉතිං කල් යද්දි ඕන එකෙක්ගේ ජෝක්ස් පරණ වෙනවනේ. ඒ වගේ තමයි පහු පහු වෙද්දී අන්දරේගෙත් ජෝක්ස් රජතුමාට සෙට් වෙන්නෙ නැතිව ගියා. දේවින්නාන්සේටයි දූ කුමාරිටයිත් අන්දරේ ජෝක්ස් දිරවන්නෙ නෑ. ඉස්සර වගේ නෙවේ. අන්දරේටත් දැන් අලුත් ජෝක්ස් වැඩිය එන්නේ නෑ. මිනිහට වයසයිත් එක්ක. ඔහොම යනකොට රජ්ජුරුවන්ට හිතුන පොර විශ්‍රාම යවලා වැඩේට අලුතෙන් අන්දරේ කෙනෙක් ගන්න.

උපත්පාලන කොපු Condoms

ඔන්න දවසක් කෙල්ලෙක් තමන්ගේ කොල්ලට කතා කරලා කිව්වලු එයාව හම්බවෙන්න ගෙදරට එන්න කියලා.........
ඉතින් මේ කොල්ලත් හොඳට ඇඳගෙන කරගෙන එහෙම ගියාලු.......
යන කොට ගෙදර හිටියේ කෙල්ලගේ නංගිලු........නංගිත් පට්ට Sexy කෑල්ලලු.......

GNT නොහොත් ගෑනු නාන තොටුපල - Amda

ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං ගෙන්... මිනිහා කවියට දස්සයා.... දවසක් මිනිහා ගෑණු නාන ලිඳක් කිට්ටුව තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට මිනිහට අපුරු කවි සිතිවිලි පහල උනා....

නුවර කෝච්චිය - Amdan

මහින්ද, රනිල, මාලනී ෆොන්සේකා හා අනර්කලී ආකර්ෂා දුම්‍රියකින් නුවර බලා ගමනක් යමින් සිටියහ. මේ සිව් දෙනා වාඩි වී සිටියේ 4 දෙනෙකුට වාඩි විය හැකි මුහුණට මුහුණලා පිහිටි අසුන් 2ක. (ආයෙ වැල් වටාරම් ඕන්නැහැ, කෝච්චි වල නුවර ගිහින් තියෙන එවුන් දන්නවනේ ඒවයෙ seats තියෙන විදිය)
මෙම දුම්‍රිය රඹුක්කන හරියෙ බිංගෙයක් පසු කරමින් සිටියේය. එම දුම්‍රිය මැදිරියේ විදුලි පහන්ද නොමැති වූ බැවින්, (සමහරවිට මහින්දයගෙ ප්ලෑනක් වෙන්නැති) මොවුන් සිව්දෙනා සිටි පෙදෙස දැඩි ලෙස අඳුරු විය. හදිස්සියේම මෙන් කවුරුන් හෝ සිප ගන්නා හඩක් ඇසුණි. ඒ සමගම දැඩි කම්මුල් පහරක හඩක්ද ඇසුණි. තත්පර කිහිපයකට පසු දුම්‍රිය බිංගෙයින් එළියට පැමිණුනි.

හිලක් මුකටෙයි කූරක් මොකටෙයි - Amda

අපේ ඇම්ඩා කොලුවා සූටි කාලේ ඒ කිව්වෙ අවුරුදු දෙකේ විතර කාලේ අල්ලපු ගෙදර ඉන්න ඒ වයසෙම සූටි කෙල්ලෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවලු. මේ කෙල්ලත් සූටි උනාට ලොකු සීන් ලු. හෙන ආඩම්බරයිලු. දවසක් සෙල්ලම් කර කර ඉද්දි මේකිට සූ බරක් හැදිලා කලිසම් කොටේ පාත් කරලා එතනම වැඩේ කොලාලු. (පොඩි උන් නේ බන්. මොනවා තේරෙනවද) අම්මට හුඩු ඔන්න ඇම්ඩා ජිවිතේ මුල් පාරට දැක්කලු ඌට නැති කෙල්ලො ලග තියෙන ගැජට් එක. මුට දැන් පට්ට වයර් ලු. මූ ශේප් කෙල්ල ලඟට ගිහින් ගැජට් එක පෙන්නලා ඇහුවලු

ෆීෆා අවසන් මහා තරඟයට පැමිණි පාපන්දු ලෝලියා

 ෆීෆා අවසන් තරඟය නැරඹීම සඳහා කඩිමුඩියේ මෙන් පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකාගාරයට පැමිණි තරුණ ක්‍රීඩා ලෝලියෙක් තමාට හිමි ආසනයේ අසුන් ගත්තේය.එසේ අසුන්ගෙන මොහොතකින් ඔහුගේ වම් පස අසුන හිස්ව තිබූ හෙයින් ඊට එහා අසුනෙහි අසුන් ගෙන සිටි හැටහැවිරිදි යැයි සිතිය හැකි පාපන්දු ප්‍රේක්ෂකයාගෙන් තරුණයා මෙසේ විචාළේය.
"මහත්මයා,කව්ද දන්නේ නැහැ මේ අවාසනාවන්තයා.අද ලෝක ශූරතා අවසන් තරඟය බලන්නවත් මේ මනුස්සයා පින් කරලා නැහැ වගේ "

අම්මා ලාම්පුව කැවා - Amda

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.
ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.

ඇම්ඩන් නැන්දම්මලට හොරෙන් - Amdan

ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....
‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.

දඩයක්කාර සැමී සීයා......!

වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහා අනූ හැවිරිදි සැමී සීයා දොස්තර හමුවෙන්න යනවා.සැමී සීයාව ලෙඩ ඇඳේ තියලා,පපුව,පෙනහැල්ල,බඩ,යටි බඩ එහෙම චෙක් කරලා අහවර වෙලා දොස්තර අහනවා 'දැන් කොහොමද ?' සීයට කියලා.
සීයා කියනවා: මම කවදාවත් හොඳින් හිටපු කෙනෙක් නෙවෙයිනේ ඩොක්ටර්.දැන් බලන්න මට අවුරුදු 18 භාර්යාවක් ඉන්නවා. දැන් එයාට ලඟදි බබෙක් හම්බවෙන්න ඉන්නවා.

අතේ මහ ගන්න - Amda

ඔන්න ඉතින් ඇම්ඩ හැදිලා වැඩිලා එනකොට ඇම්ඩගේ අම්ම ඇම්ඩව ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලට දැම්මලු හොදට ඉගෙන ගන්න කියල. එත් ඉතින් ඇම්ඩගේ නොහොබිනා වැඩ ගැන ටික ටික අම්මට කන වැටිලා තිබුන නිසා සමහර දවස් වලට අම්මත් යනවලු ඇම්ඩ එක්ක පන්ති. ඔහොම ගිහිල්ල ඇම්ඩ පන්ති ඇරිලා ඉවර වෙලා එක්කන්ම එනවලු...,
ඉතින් ඔහොම ගණන් ඉගෙන ගන්නත් ඇම්ඩව සර් කෙනෙක් ගාවට ගෙනිච්චාලු, පන්ති තිබිලා තියෙන්නේ ඒ සර් ගේ ගෙදරමයි., ඔය සරුත් ඉතින් ඇහැට කනට පෙන කොල්ල තාම බැදලා නැති තනියම උයාගෙන කන තනියම ජිවත් උන පොරක්, සර් කාරය ඇම්ඩට උගන්නන අතරේ එහා කොනෙන් ඉදගෙන ඉන්න ඇම්ඩගේ අම්මටත් ඇහැ දානවලු.

ඇම්ඩගෙ ඔ‍ෆිස් එක - Amda

ඔන්න ඉතින් ඇම්ඩට ජොබ් එකක් හම්බුනාලු.මේකා ඉතින් අමුම අමු කුකුළනේ.
ඉතින් ඔ‍ෆිස් එකේ නියම කෙල්ලේක් ඉන්නවලු.මේකට ඉතින් මේකිව දකිනකොට
ඉන්නම බෑලු.කොහොමින් හරි මේකිට තේරුනාලු මේකා තමන්ට වහවැටිල ඉන්න
විත්තිය.කොහොම හරි ඔ‍ෆිස් එකේ තියන ටොයිලට් එකට යන්න තියනේ ඇම්ඩගෙ
රූම් එක ගාවින්ලු.ඉතින් කවුරුත් ඔතනින් යන්න ඕනිලු ටොයිලට් යනවනම්.

දුක හිතෙන කතාවක් - Amda

 එය ගෝත්‍රික ජනයා වෙසෙන වනමැද පිහිටි කඳුකර ගම්මානයකි පුවත්
පත් වාර්තාකරුවෙක් එහි නායකයා මුණගැසී ඔහු සමග සම්මුඛ සාකච්චාවක්
පැවැත්වීය
වාර්තාකරු "වනමැද කර්කශ ජීවිතයක් ගෙවන ඔබටඇති අමතක නොවන සිදුවීම්
තියෙද" ?

ගුරුවරිය සහ ළමයින් තිදනා - Amda

ගුරුවරිය : "ඇයි ඔය ළමයා හිනාවුනේ ? "
1 ළමයා : "මම ඔබ තුමියගේ bra එකේ පටියක් දැක්කා "
ගුරුවරිය : "මම තමුසෙට සතියක් පංති තහනම් කරනවා "

කැකුළු මල තලා පලයන් පිපෙන්නට - amda

ඔන්න හරක් බලන්න ගියපු කොල්ලෙක්
මහවැලි ගඟ දිගේ එනවලු ඔහොම එනකොට
පොර දැක්කලු කෙල්ලෙක්
ගඟේ නානවා හම්මේ ඉතිං නේද මූට කැත
අදහසක් පහල උනාලු. මූ පොඩ්ඩක් ගහකට
මුවා වෙලා
කෙල්ල දිහා බලන් හිටියලු පස්සෙ කෙල්ල අනිත්
පැත්ත හැරුනලු මූට දැන් තරු පෙනුනා බැලින්නම්
මේ අල්ලපු ගෙදර
ඉන්න ජම්බු ගහෙන්වත් වැටිලා නැති පොඩි
කෙල්ලලු

මන් පොඩි කාලේ - Amda

මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා. දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක වැදුනා. වැදුන ගමන මන් අම්බානෙක බය වුනා. මන් එයාට කිව්වා ඔයාට දැන් බබෙක් හම්බවෙයි අපි දෙන්නගේ තොල් දෙක වැදුනනේ කියලා. ඒකි කියනවා ෂොයිනේ මට එතකොට බෝනික්කව විසික් කරලා බබා එක්ක සෙල්ලන් කරන්න පුළුවන් කියලා.

පරණ බඩු - Amda

 තම නිවෙසේ සිට හන්දිය දෙසට වැටී තිබූ මාර්ගය දිගේ කඩිමුඩියේ පල්ලම් බසිමින් සිටි සුනිල්, දැදිගමගේ සිල්ලර කඩය පසු කරද්දී එතැන මොහොතක් නැවතී එහි ඉදිරිපස වීදුරු පෙට්ටිය වෙත අත දිගු කරමින් මෙසේ කීවේය.
‘දැදිගම, ඔන්න ඔය පාන් රාත්තල අරගෙන තියන්ඩ. ආපහු එන ගමන් මම ඒක ගන්නං.’

පිටරට ට්‍රිප් එක - Amda

බැඳපු කපල් එකක් පිටරට ට්‍රිප් එකක් ගියාලු, එන ගමන් දෙන්න පෙට් ශොප් එකකින් සත්තු දෙන්නෙක් ගත්තලු, මිනිහ ගත්තෙ, සර්පයෙක්වලු, ගෑනි ගත්තෙ උරුලෑවෙක්ලු
දෙන්න ආපහු එන්න ආප. එනකොට එයාර්පොර්ට් එකෙදි ගහල තිබුනලු "සතුන් ගෙනයාම තහනම්" කියල.

චු බර - Amda

පොඩි කොල්ලට චු බර සැදි සිය මවට කතා කරයි.
මවද වැඩක යෙදි සිටි බැවින් එම කාර්ය සිදු කිරිමට සිය මවට පවසයි.
දන්නවනේ ඉතින් අල්ලල චු කරවන්න එපැයි.
ඉතින් අම්මගෙ අම්ම එ කියන්නේ කොල්ලගේ අච්ච් ඔන්න චු කෙරෙවුව. එට පහුවදා ඉඳන් කොල්ල කතා කරන්නේ අච්චිටමලු. අම්මත් බැලුවලු මොකක්ද යකො මේ සීන් එක කියල.
බලද්දි උත්තරෙ හම්බ උනා.
"අච්චිගේ අත වෙවුලනවා"

JR මහත්තයා සහ ප්‍රේමදාස මහත්තයා - Amada

දවසක් j.r ජයවර්දනයි ප්‍රෙමදාස මහත්තයයි කැලේ සංචාරයක් යනවලු.දන්නවානේ එයලනෙ එ දවස් වල රටේ ලොක්කො.ඔහොම යනකොට කැලේ ඉන්න ගොත්‍රිකයො කන්ඩායමකට මෙයාල දෙන්නව අහු උනාලු.එ ගොත්‍රිකයන්ට කාව හරි අහු උනාම දෙන දඩුවම තමයිලු තමන් කැමති ජාතියකින් පලතුරු ගෙඩි 100ක් හොයන් එන්න කියනවලු.(නාරන් නම් නාරන් ගෙඩි 100ක් එ වගේ)

මහ මග රඟ මඬල - Amda

 මධු සමය ගෙවී ගියේ ය.
මනාලයා මනාලිය කැටුව සිය නිවෙසට එමින් සිටියේ ය.
අතරමගදී ඔවුනට මනාලියගේ පාර්ශ්වයේ නෑ පිරිස ද එකතු වූහ. මනාලයා ගේ නිවෙස පෙනෙන මානයේ රිය පෙරහර නැවතිණ.
වෙඩි වැල් පිපිරෙන්නට වූයේ ය.
නෑසියෝ වාහනවලින් බැස පෙළ ගැසුණහ. මනාල යුවළ ද ඔවුන් පෙරටුව ආහ.
‘එහෙනං සේරම හරි නේද? දැං යං!’
වැඩිහිටි ඥාතියා අවසරය දුන්නේ ය.
මනාල යුවළ පෙරටු කොට ගත් නෑ පෙරහරින් අතුරු මග විසිතුරු විය.
නොසිතූ විරූ ලෙස මනාලයා ඉදිරියට කඩාපාත් වූයේ ආගන්තුක තරුණියකි. ඇගේ කුස මහත්ව තිබිණ.
‘අ‍නේ දෙයියනේ ඇයි මට ඔයා මෙහෙම අපරාධයක් කළේ? දිවෙන් දිව ගාගෙන නේද අපි හිටියේ ඇයි ඔයා මට මේ වගේ ගින්දරක් දුන්නෙ?’ ඇය අ‍ඳෝනාවක් නගමින් මනාලයා ඉදිරියේ සිය පපුවට ගසා ගන්නට වූවා ය.

ඇම්ඩගේ සාක්කුවේ තියන දේ - Amada

මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

ඇම්ඩගේ තාත්ත ගෙනාපු රොබෝ - Amada

ඔන්න දවසක් ඇම්ඩගෙ තාත්ත පට්ට රොබෝ කෙනෙක් ගෙනාව.මේ රොබෝ එසේ මෙසේ රොබෝ කෙනෙක් නෙමෙයි.මූ කවුරු හරිබොරුවක් කීවොත් කියපු කෙනාට කනට ගහනව. ඔන්න එදා ඇමීඩ හවස ගෙදර එනකොට තාත්තයි අම්මයි ඉන්නවලු අර රොබොත් එක්ක

ඇම්ඩා - 1 වසරේදී - Amadan

1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
ඇම්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.

පිස්සෝ දෙන්නාගේ ආතල් - Amadan

ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!!
අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!!
(1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ

බලු පූට්ටුව - Amdan

ඔන්න එක බැන්කුවක සන්වත්සර උත්සවයක් වෙනුවෙන් මහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රටෙ සෑම පලාතකම තරන්ග කරුවන්ට මෙක විවුර්ත වුනා. ලොවෙත් ඇති, නැති හමොම වගෙ තරන්ග කරලා තිබුනා. අවසාන වටයට තෙරුනෙ කීප දෙනෙක් විතරයි. ඒක තොරන්නෙ බැන්කුවෙ CEO මහ තැනයි.
චිත්‍ර කීපයක් බලාගෙන යන අතර තුර.....

ඇම්ඩ interview ගිහින් - Amdan

ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.

කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.

ගිරව - Amdan

ඔන්න දවසක් ගිරවෙකි හිටියලු මු කතා කරන්න හෙම දන්නවලු ..
ගිරවගේ අයිතිකාරයා මුව ගෙදර දොරකඩ කුඩුවක දාල ලු ඇති කලේ ..
ඉතින් ඔය ගේ ඉස්සරහා තියන පාරෙන් යනවලු පෙරේරා කියලා ඇන්ටි කෙනෙක් ... මු හැමතිස්සෙම එ ඇන්ටිව දැක්කම
අපෝ පෙරේරා ඇන්ටිගෙ කැත විතරක්..

චාටර් කූඹියා - Amdan



කූඹියෙක් කකුල කෑවම කාටත් තරහා යනවා. කවුරුත් කරන්නේ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර කකුල කෑවට හොඳ වැඩක් කරන්න පුලුවන් වෙන ක්‍රමයක් තියනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි.

පෙරේරාගේ විවාහ සංවත්සරය Perera's Wedding Anniversary - Amdan

පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
බිරිඳ- ඔයා කොහොමද දන්නේ

මධුසමය honeymoon - 01 - Amdan

කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..
පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..
සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...
රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ

බෙබෙක් ගැන කතාවක් - Amadan

පොරක් හිටියලු හෑමදාම නස්පා වෙන්ඩ ගහලාලු ගෙදර එන්නෙ.හෑබෑයි මිනිහා වයිපරෙට හරි ආදරෙයිලු..ඉතින් දවසක් වයිෆ් කිවුඅලු ඔයා මට ආදරෙයි නම් අද බිලා එන්න එපා කියලා.පොරත් හා කියලා ගියාලු.හවස එද්දි මිනිහට දන් කහනවා කහනවා වාගෙලු..