Monday, July 28, 2014

උපත්පාලන කොපු Condoms

ඔන්න දවසක් කෙල්ලෙක් තමන්ගේ කොල්ලට කතා කරලා කිව්වලු එයාව හම්බවෙන්න ගෙදරට එන්න කියලා.........
ඉතින් මේ කොල්ලත් හොඳට ඇඳගෙන කරගෙන එහෙම ගියාලු.......
යන කොට ගෙදර හිටියේ කෙල්ලගේ නංගිලු........නංගිත් පට්ට Sexy කෑල්ලලු.......
නංගි කිව්වලු එන්න අය්යේ tv බලන්න වාඩි වෙන්න කියලා.ඉතින් පොරත් දැන් වැඩි වෙලා tv එක බලනවලු......... නංගි කිව්වලු අයියේ පාළුව යන්නත් එක්කලා අපි අක්කා එන්න කලින් හොරෙන් මොනා හරි කරමුකෝ කියලා..................
කොල්ලට එක ඇහුන ගමන් පුටුවෙන් පැනලා එලියට දුව ගෙන ගියාලු...... එතකොටම දොර ගාව කොල්ලගේ කෙල්ල ඉදල කියුවලු මට ඇත්තටම සතුටුයි ඔයා වගේ කෙනෙක් ලැබුන එකට .....එය එහෙම කියලත් ඔය මන් නිසා මුකුත්ම කලේ නෑ...එක කලේ මන් ඔයාව පරීක්ෂා කරන්න .මන් ඔයාට ආදරෙයි පැටියෝ කියලා......
කතාවෙන් ගත යුතු දේ:- සෑම මොහොතකම තාමාගේ උපත්පාලන කොපු (Condoms)
තමුන්ගේ කාරෙකේ තබන්න..

No comments:

Post a Comment