Thursday, July 31, 2014

පූසි - Amda

ඔන්න දවසක් පංති භාර ටීචර්ට පංතියෙන් ඇහෙනව ඤාව් ඤාව් සද්දයක්., ටීචර් හොයල බලද්දි ඇම්ඩන්ගේ බෑග් එකේ තඩි පූසෙක් ඉන්නව දැක්කා.,

ටීචර්- ඇම්ඩන් මේ මොකෙක්ද මේ?

ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා ටීචර්

ටීචර්- මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ

ඇම්ඩන්- අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අයියා ආමි එකේ වැඩ කරන්නේ. නිවාඩුවක් හම්බ
වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර්,

ටීචර්- ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ.

ඇම්ඩන්- අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අයිය අපේ අක්කිට රහසින් කියනවා " සුදූ, මල්ලි ඉස්කෝලෙ ගියාම
මම අද ඔයාගෙ pussy(පූසි)ව කනවා කෙල්ලේ" කියලා

No comments:

Post a Comment