Monday, July 28, 2014

JR මහත්තයා සහ ප්‍රේමදාස මහත්තයා - Amada

දවසක් j.r ජයවර්දනයි ප්‍රෙමදාස මහත්තයයි කැලේ සංචාරයක් යනවලු.දන්නවානේ එයලනෙ එ දවස් වල රටේ ලොක්කො.ඔහොම යනකොට කැලේ ඉන්න ගොත්‍රිකයො කන්ඩායමකට මෙයාල දෙන්නව අහු උනාලු.එ ගොත්‍රිකයන්ට කාව හරි අහු උනාම දෙන දඩුවම තමයිලු තමන් කැමති ජාතියකින් පලතුරු ගෙඩි 100ක් හොයන් එන්න කියනවලු.(නාරන් නම් නාරන් ගෙඩි 100ක් එ වගේ)

ඉතින් මේ ඩබල ෆුල් ආතල් එකේ ගියාලු අද පලතුරු කන්න පුලුවන් කියලා.කොහොම හරි දෙන්නා බෙදිලා ගිහින් පලතුරු හොයනවලු.
J.r කොහොමත් අන්ඩයා නිසා මිනිහා වෙරලු ගෙඩි 100ක් හොයන් ආවලු.

මෙ ගොත්‍රිකයොන්ගෙ දඩුවම තමයිලු අර හොයන් එන පලතුරු $# ඇතුලට දානවලු.දැන් j.r ව කොටයක් උඩ තියාගෙන වෙරලු ගෙඩි $#ට දානවලු.

J.r. කැගහනවලු. ඔහොම 96 වගේ වෙරලු ගෙඩිය දානකොට කැගගහා හිටපු j.r බක බක ගාල හිනා වෙන්න ගත්තලු.

මොකද දන්නවද හෙතුව ප්‍රෙමදාස මහත්තයා එනවලු අන්නාසි ගෙඩි 100ක් උස්සගෙන.

No comments:

Post a Comment