Tuesday, July 29, 2014

පවුලේ අයගේ ආහාර - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩ කොල්ල කුප්පි ලාම්පුවෙන් පාඩන් කරන කාලේ උන දෙයක් තමයි මේක.

ඔන්න ඉතින් ඇම්ඩගෙ පන්තියේ අද ආහාර ගැන තමයි කියල දෙන්නෙ.ගුරුතුමා ආහාරවල තියන
පෝෂන ගුන ගැන කියල දීල හැම ලමයටම කිවුව මේ සතිය තුල තම තමන්ගේ ගෙවල් වල කාපු
ආහාර වර්ග ලයිස්තුගත කරන්න කියල.එහෙම කියල හැම ලමයගෙම පොත අරන් ඇවිත් කියවන්න
කියල කිවුවලු.ඔහොම කියල කියල දැන් අපේ ඇම්ඩගෙ චාන්ස් එකත් ආවලු.සර් කිවුවලු දැන් ඕක
පන්තියටම ඇහෙන්න කියවන්න කියල.

ඇම්ඩා - ඊයේ රෑට මල්ලී මමයි බත් එක්ක පරිප්පුඉ,බිත්තරයි,මැල්ලුනුයි කෑවා.
තාත්තා කඩලත් කෑවා,අම්මා ලාම්පුව කෑවා.

දැන් ඉතින් මුළු පන්තියම හොල්මන්ලු.ඇයි ඉතින් ලාම්පුව කෑව කිවුවම.සර් ඇහුවලු ඇයි ඒ කියල
පොඩි එකා මෙහෙම කිවුවලු.

ඇම්ඩා - අනේ මම දන්නේ නෑ සර්.මම නිදා ගන්න හදනකොට තාත්තා අම්මට මෙහෙම කියනව
ඇහුන.

ඔය ලාම්පුව නිවලා,කටේ දාගන්න කියල........ හි හි හි....

No comments:

Post a Comment