Monday, July 28, 2014

ගුරුවරිය සහ ළමයින් තිදනා - Amda

ගුරුවරිය : "ඇයි ඔය ළමයා හිනාවුනේ ? "
1 ළමයා : "මම ඔබ තුමියගේ bra එකේ පටියක් දැක්කා "
ගුරුවරිය : "මම තමුසෙට සතියක් පංති තහනම් කරනවා "

දෙවන ළමයාද සිනාසෙයි
ගුරුවරිය : "ඇයි ඔය ළමයා හිනාවුනේ ? "
2 ළමයා : "මම ඔබ තුමියගේ bra එකේ පටි දෙකම දැක්කා "
ගුරුවරිය : "මම තමුසෙට සති 2 ක් පංති තහනම් කරනවා "

මේ අතරතුර බිම වැටුන හුණු කැටයක් ගුරුතුමී නැවී අහුලගනී. එසැනින්ම 3 ළමයා පංතියෙන් එලියට යෑමට සැරසුණි.
ගුරුවරිය : "ඇයි ඔය ලමයා පංතියෙන් එලියට යන්නේ ? "
3 ළමයා : "මම හිතනවා මම දැකපු දේට මගේ පාසැල් ජීවිතය මෙතනින් අහවරයි කියලා"

No comments:

Post a Comment