Wednesday, July 30, 2014

මනමාල පිස්සුව - Amda

දවසක් පන්තියේ ටීචර් ළමයෙක්ගෙන් මෙහෙම ඇහුව.

ටීච - ළමය ලියන්න බලන්න ලොකු වෙලා මොනාද කරන්නේ?

ළමයා - බදිනවා ටීචර්

ටීච - මම ඇහුවෙ කවුරු වෙන්නද ඔය ළමය කැමති?


ළමයා - මනමාලයෙක් වෙන්න

ටීච
- මම අහන්නෙ ලොකු වෙලා මොනවද ලබා ගන්න කැමති?

ළමයා - මනමාලියක් තමයි ටීචර් 

ටීච
- මෝඩයො මම ඇහුවෙ ලොකු වෙලා අම්මයි තාත්තටි වෙනුවෙන් මොනවද කරන්නේ කියල? 

ළමයා - ලේලියෙක් ගේන එක තමයි ටීචර් 

ටීච - ගොන් මැට්ටෝ... උබේ අම්මයි තාත්තටි මොනවද උබෙන් බලාපොරොත්තු වෙන්නෙ? 

ළමයා - මුණුබුරෙක් තමයි ටීචර් 

ටීච - යකෝ උබෙ ජීවිතේ අමාරුම දේ මොකද්ද? 

ළමයා - බදින එක තමයි ටීචර් 

No comments:

Post a Comment