Wednesday, July 30, 2014

බඩේ අමාරුව "අතිශයින්ම පිරිමින්ට පමනයි" - Amda

එක්තරා ලෙඩෙක් බඩේ අමාරුවකට බෙහෙත් ගැනීමට දොස්තර මහතෙක් ලගට යන ලදී.
එහිදී දොස්තර විසින් මෙම ලෙඩාට බෙහෙතක් දෙන ලදී.

දොස්තර - "මේ බෙහෙත බොන එකක් නෙමෙයි.මේක ඔයාගේ අධෝ මාර්ගයෙන් ඇතුලට
දාන්න ඕනි.එතකොට තමයි හොදටම ලෙඩේ සුව වෙන්නේ.මම මේ පෙත්ත ඔයාට දාන්නම්.
ඉතුරු එක පැය 6ට පස්සෙ තමයි දාන්න ඕනි".

පසුව දොස්තර විසින් රෝගියාට නැමෙන්න කියා ග්ලවුස් එකක් අතට දමා ඔහු විසින් මෙහෙත්
පෙත්ත රෝගියාගේ අධෝ මාර්ගයට ඇතුල් කරන ලදී.ඉන්පසු රෝගියා ගෙදර පැමින පැය 6ට
පමන පසු ඊලග පෙත්ත තම අධෝමාර්ගයට දමා ගැනීමට උත්සහ කරන ලදී.නමුත් ඔහුට එය දමා
ගැනීමට හැකිවූයේ අගල් 2ක් තරම් දුරක් පමණි.බැරිම තැන ඔහු බිරිදට කතාකොට මේසේ කියන
ලදී.

රෝගියා - අනේ ගෑනියේ මෙන්න මෙහෙට ඇවිත් මේ පෙත්ත මගේ පු!@#$ ඇතුලට දානවකෝ.

බිරිද - කෝ දෙනව ඕක.

රෝගියා - ඕක ටිකක් ඇතුලට වෙන්න දාන්න කියල දොස්තර කිවුවා හරිද?

ඔන්න ඉතින් මේකගේ බිරිද එක අතක් අර මිනිහගේ පිට උඩ තියාගෙන අනිත් අතින් අර කිවුව
පෙත්ත ඇතුලට දාන විට මේ රෝගියා එකපාරටම කේන්තියෙන් කැගසන්නට විය.

රෝගියා - "වල් පරයා,අමනයා,වල් බල්ලා"

බිරිද - "මොකද අනේ ඔයා මට බනින්නේ"

රෝගියා - "නෑ නෑ අනේ මම ඔයාට නෙමෙයි මේ බැන්නේ අර දොස්තරයට"

බිරිද - ඒ මොකටද,ඒ මනුස්සයට බනින්නේ?

රෝගියා - "ඩිස්පෙන්සරියෙදි ඔය පෙත්තම මගේ පුක ඇතුලට දැම්ම ඔය දොස්තරයා"

බිරිද - ඉතින් මොකද?

රෝගියා - "නෑ ගැනියේ එතකොට දොස්තරයගේ අත් දෙකම තිබුනෙ මගේ පිට උඩනේ"
"පරයා"

හි හි හි හි

No comments:

Post a Comment