Wednesday, July 30, 2014

සීය ලෝකාන්තයෙන් බිමට - Amda

ඔන්න තරගයක් තියෙනවලු.
ඒ තරගේ තියෙන්නේ ලෝකාන්තයෙන් බිමට පයින්නලු.(පැනලා බේරන්නත් ඕනේ )
පැනපුකෙනාට සල්ලිත් දෙන්නවලු.
දැන් තරගේ යනවලු.
තරගෙට ආපු අය සමහරු බැ කියනවලු.
අවසානෙට බලාගෙන හිටපු සීය කෙනෙක් පැනලා බේරුනලු.
ඊට පස්සේ සල්ලි එහෙම අරන් කතාව කරනවලු.
ඒ කතාවේදී මෙහෙම කිව්වලු
“මාව තල්ලු කරපු එකා අහුඋනානම් අම්මට කිව්වලු .....

No comments:

Post a Comment