Monday, July 28, 2014

ඇම්ඩගෙ ඔ‍ෆිස් එක - Amda

ඔන්න ඉතින් ඇම්ඩට ජොබ් එකක් හම්බුනාලු.මේකා ඉතින් අමුම අමු කුකුළනේ.
ඉතින් ඔ‍ෆිස් එකේ නියම කෙල්ලේක් ඉන්නවලු.මේකට ඉතින් මේකිව දකිනකොට
ඉන්නම බෑලු.කොහොමින් හරි මේකිට තේරුනාලු මේකා තමන්ට වහවැටිල ඉන්න
විත්තිය.කොහොම හරි ඔ‍ෆිස් එකේ තියන ටොයිලට් එකට යන්න තියනේ ඇම්ඩගෙ
රූම් එක ගාවින්ලු.ඉතින් කවුරුත් ඔතනින් යන්න ඕනිලු ටොයිලට් යනවනම්.

ඔහොම සති මාස ගනන් ගෙවිල ගියාලු.දවසක් අර කලින් කිවුව කෙල්ල ටොයිලට්
ගිහින් ආවෙ වෙනද විදියට නෙමෙයිලු.පැද්දි පැද්දි හරිම සරාගී විදියටලු.දැන් ඉතින්
ඇම්ඩට මේක දැකල නිකන් පු‍ටුවෙනුත් වැටෙන්න වගේලු. හි හි

ඔන්න දැන් අර කෙල්ල ඇම්ඩ ලගට ඇවිත් අත් දෙකෙන් ඇම්ඩගෙ තොල් දෙක ස්පර්ශ
කලාලු.මේකටත් ඉවසුම් නැතිව ගිහින් අරකිගෙ ඇගිලි දහයම කටේ දාගෙන සුප්පු
කරනවලු දැන්.(අයියෝ සල්ලි)ඔහොම කරල හිමීට උඩට එන්න හදනකොටම අර
කෙල්ල අත්දෙක ගසා දාල මෙන්න මෙහෙම කියපි.

"අනේ තෑන්ක්ස් අනේ ටොයිලට් එකේ ටොයිලට් පේපර්ස් ඉවරවෙලා.ඔයා ලොකු
උදවුවක් කලේ......." (අපොයි)

හි... හි... හි... හි...

No comments:

Post a Comment