Tuesday, July 29, 2014

ලන්කාවෙ අපෙ පොලිසිය - Amda

ඔන්න දවසක් ලෝකේ හොදම පොලිසිය තෝරන්න තරගයක් තිබුනා . තරග වට කිහිපයකට පස්සෙ අවසාන තරග වටයට රටවල් පහක් සුදුසුකම් ලබා තිබුනා. ඒ එන්ගලන්තය ,ඈමරිකාව , රුසියාව , චීනය සහ ලන්කාව .
අන්තිම තරගයේදි මේ රටවල් වලට මුහුන දෙන්න උන තරග ඉසෞව උනේ , සන්විදායකයන් කෑලෑවට මුදාහරින හාවෙක් ව නියමිත කාලයක් තුල සොයා ගෑනීම ,

තරග වටය ආරම්බ උනා . මුලින්ම හාවාව හොයාගෙන කෑලෑව ඈතුලට ගියේ එන්ගලන්ත පොලිසිය නියෝජනය කරපු තරග කරුවන් . ඒත් නියමිත කාලය තුල ඔඋන්ට හාවාව හොයාගන්න බෑරි උනා . ඊලගට හාවාව හොයාගෙන ඈමරිකාව , රුසියාව , චීනය නියෝජනය කරපු තරගකරුවන් ගියත් ඔඋන්ටත් හාවෙක් තියා හාවෙක්ගෙ මයිල් ගහක් වත් හොයාගන්න බෑරිඋනා. .

අන්තිමට හිටියෙ ලන්කාවෙ පොලිසිය නියෝජනය කරපු පිරිස. තරගය බලන්න ආව හෑමෝම අපෙ රටේ කට්ටියව ගනන් ගත්තෙ නෑ . හෑමෝම කතා උනේ අනිත් ප්‍රබල රටවල පොලිසි වලට හොයාගන්න බෑරිඋනු හාවාව මුන් කොහේ හොයන්නද කියලා . .

ඔන්න තරගය ආරන්බ උනා . ලන්කාවෙ පොලිසියේ තරග කරුවනුත් කෑලෑව ඈතුලට ගියා , මෙන්න මිනිත්තු 10ක් ගියේ නෑ අපෙ කට්ටය තඩි වලහෙක්ව කරේ තියාගෙන එනවා .

වලහගෙන් ලේ බේරෙනවා. අත-පය වෙඋලනවා . . නියපොතු ගෑලවිලා ,වෑටෙන්න ඔන්න මෙන්න . . කටේ දතුත් ගෑලවිලා . . .

තරගය බලපු මිනිස්සු අපේ පොලිසියේ මේ වෑඩේ පුදුම වෙලා බලාගෙන ඉන්නවා . . .මිනිස්සු පුදුම වෙලා බලාගෙන ඉන්නකොට වලහා කෙදිරි ගගා අමරුවෙන් කියනව . . . .

' මන් හාවෙක් . . . මන් හාවෙක් . . . නිකන් හාවෙක් නෙවෙයි ඔන්න , මන් තමයි මේ තරගය සන්විදානය කරපු කට්ටිය කෑලෑවට ඈතෑරපු හාවා . . ඔන්න මන් වලහෙක් එහෙම නෙවෙයි . . මන් අවිල්ලා ෆට්ට හාවෙක් කියලා '

අන්තිමට ඉතින් ලෝකෙ හොදම පොලිසිය උනේ ලන්කාවෙ අපෙ පොලිසිය තමයි

No comments:

Post a Comment