Monday, July 28, 2014

බලු පූට්ටුව - Amdan

ඔන්න එක බැන්කුවක සන්වත්සර උත්සවයක් වෙනුවෙන් මහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රටෙ සෑම පලාතකම තරන්ග කරුවන්ට මෙක විවුර්ත වුනා. ලොවෙත් ඇති, නැති හමොම වගෙ තරන්ග කරලා තිබුනා. අවසාන වටයට තෙරුනෙ කීප දෙනෙක් විතරයි. ඒක තොරන්නෙ බැන්කුවෙ CEO මහ තැනයි.
චිත්‍ර කීපයක් බලාගෙන යන අතර තුර.....
CEO : මෙ මොකක්ද ඔයි මෙ ඇන්දල තියෙන ජරාව ?
සන්විධායක : බලු පූට්ටුවක් සෑර්, අම්මප මටත් ඒක දැන් ක්ලික් උනෙ
CEO : කව්ද මෙ වගෙ එකක් ඇන්දපු තර්ඩ් ක්ලාස් ඩයල් එක ? එන්න කියාපිය ඔකට
සන්විධායක : එහෙමය් දෙය්යො.
සන්විධායක දුවගොස් අර චිත්‍රෙ ඇන්දපු එකාව (තරන්ග කරු ) එක්කන් එයි. තර්ඩ් ක්ලාස් කෙසේ වෙතත් පොර ටයි කොට් ඇන්දපු වැදගත් පෙනුමක් ඇත්තෙක්ලු.
CEO : තමුසෙගෙ වැදගත් පෙනුම නිසා මන් ඉවසනවා, මොකද *****කො බලු පූට්ටුවක් මෙකට ඇන්දෙ ??
තරන්ගකරු : ඉතින් මිස්ටර්, මෙක ලොවෙත් බැන්කු ෆීල්ඩ් එකට ගැලපෙනවනෙ.
CEO : තමුසෙ කොහොමද ඔයි එහෙම කියන්නෙ ?? මොකක්ද තමුසෙ මෙ චිත්‍රෙන් අදහස් කර්න්නෙ ?
තරන්ගකරු : ඇයි හලො, මෙක ලස්සනට පිලිබිම්බු කරනවනෙ, බැන්කුවට "සල්ලි දාන්න ලේසියි, ගන්න අමාරුයි" බව.....

No comments:

Post a Comment