Monday, August 4, 2014

චීස් මීයා - Amdan

දැන්කාලේ ෆුඩ්සිටිවලට ගියාම තියන දේවල්වල ලස්සන දැක්කම මොකක්ද කියලා තේරුම්ගන්න වෙලා යනවා ඒ තරම් ලස්සන අසුරණවලනේ තියෙන්නේ... දවසක් ගෑණු කෙනෙක් ෆුඩ් සිටියට ගියාලු ගිහින් ඖනකරන බඩුගද්දි කෙලවරක
ලස්සනට ඔතලා තියන මී කෑම එකකුත් ගත්තලු(මී කෑම කිව්වට මීයන්ට ආදරේට නෙවෙයිනේ දාන්නේ)
දැන් මේකේ චීස් බිස්කට් අරවා මේවා අරන් ගෙදර ඇවිත් මහන්සියට
ඒක අස් කරන්නේ නැතිව කෑම උයලා ගෙදර අස්පස්කලාලු...
හවස මහත්තයා පොඩි බෝතලයකුත් ගෙනත් අර මල්ලෙන් චීස් කෑල්ලක් අරන්
පොඩි ශොට් එකක් දාගනම නින්දට ගියාළු...
අනේ අළුත බැදපු ජෝඩුව වුණත් මහන්සියට වෙන වෙන සෙල්ලම්වලට නොයා
දෙන්නා නිදාගෙන උදේම නෝනා නැගිට්ටළු...
නැගිට්ටට ඉන්න බෑ කාමරේ හරිම ගදයි මීයෙක් කුණුවෙලාලු....
නෝනා හැමතැනම හොයන අතරේ මතක්වුණාළු මී කෑම එක
ෆූඩ් සිටි මල්ල අරන් බලද්දි හුටා මෙන්න මීයා ඇවිත් තමන්ගේ කෑම එක විතරක් අරන් ගිහින්
ඌම කාලා ඌම මැරිලද කොහේද? නෝනට පට්ට හැපි මහත්තයව ඇහැරවල මේ සීන්එක මෙන්න මෙහෙම කිව්වළු
බලන්නකෝ මෙයා අපේ ගෙදර මීයා ඊයේ ෆුඩ්සිටි මල්ලෙන් එයාගේ කෑම එකම අරන් කාලා
අඩුම ගානේ චීස් කෑල්ලටවත් අත තියලා නෑනේ.. මහත්තයා එකපාරටම හුටා චීස්කෑල්ල තියනවද කියලා අහලා
බැළූවළු තමන්ගේ මීයා ඉන්නවද කියලා... හත්දෙයියනේ මහත්තයා රෑ චීස් කියලා කාලා තියෙන්නේ මී කෑම එක
මැරිලා තියෙන්නේ මහත්තයගේ මීයා

No comments:

Post a Comment