Thursday, August 7, 2014

ඇම්ඩ සත්තු වත්තට - Amda

දවසක් ඇම්ඩ අම්මත් එක්ක සත්තු වත්තට ගියාලු දැන් එක එක ජාතියේ සත්තු බල බල අලි බලන්න ආව.... මේ අලිත් එක්ක හිටපු එක අලියෙකුට මෙවුව වෙලා කකුල් 5 ක් වගෙ පේනවලු  මේක දැකපු ඇම්ඩ අම්මගෙන් "ඇයි අම්මෙ අර අලිය ටිකක් අමුතු ඌට කකුල් 5 ක් වගේ පේන එක මොකක්ද......." එතකොට අම්ම "අ පුතේ ඒ අලියගෙ සුලු එකක් " කිවලු...
දිනක් ඇම්ඩ තාත්ත සමග පෙරහැර බලන විට නැවතත් කකුල් 5 ක අලියෙක් ඇම්ඩ දැක තත්තෙ තත්තෙ මොකකද අර ආලියගෙ පේන්නෙ කකුල් 5ක් වගෙ.....
තත්ත : පුතෙ ඔය අලියගෙ ලොකු එකක් උබට ඔව මොකටඩ
ඇම්ඩ : තත්තම් දන්නව මගුල ඔය අලියගෙ සුලු එකක් කියල අම්ම මට කිව....
තත්ත : තොපෙ අම්මටනම් ඔකත් සුලු එකක් තමඉ.. බොල.....

No comments:

Post a Comment