Tuesday, July 29, 2014

ඇම්ඩ ගිය මගුල - Amdan

ඔන්න ඉතින් අපේ ඇම්ඩා මහා එපා කරපු එකානේ.. තැනකට එක්කන් යන්න පුලුවන් එකෙක් නෙවෙයිනේ... ඔන්න කොහොමහරි ඇම්ඩලා අම්මා අඳුරන කෙනෙක්ගේ වෙඩින් මගුලක් තිබිලා ඒකට යන්න උනාලු... ඇම්ඩව ගෙදර තියලා යන්නත් බැරිකමට අකමැත්තෙන්ම අම්මා මේකාවත් එක්කන් ගියාලු මගුලට... ගිහින් අම්මා මුට ඇඩ්වයිස් ගොඩක් දුන්නලු.. ඇම්ඩව හෝල් එකේ අයිනෙම ටේබල් එකක වාඩිකරවලා අම්මා ගියාලු ඕපයක් අතෑරලා එන්න කියලා.. අම්මා ඇම්ඩට කියලා ගියේ කාත් එක්ක වත් කතා කරන්න එපා.. කට වහගෙනම හිටපන් කියලාලු.. ඔන්න ඇම්ඩත් ඔහේ ඉද්දී පට්ට කම්මැලියිලු.. එතකොටම ඒ ලඟ ටේබල් එකකට ටිකක් වයසක පොරක් ආවලු... ඇම්ඩා ඒ මිනිහට කතා නොකර හස්ත සංඥා වලින් කතා කරන්න ගත්තලු... ඇම්ඩා ඉස්සෙල්ලම මැද ඇඟිල්ල පෙන්නුවලු අර මෑන්ට.. මිනිහා මේ පොඩි එකෙක්නේ කියලා ගනන් ගත්තේ නැතුව ඔලුව දෙපැත්තට වැනුවලු...ටික වෙලාවකින් ආපහු ඇම්ඩා ස් ස්ස් කියල අර මෑන්ට කතා කරලා හස්ත සංඥා වලින් කෙල්ලන්ගේ හු#!** පෙන්නන විදිහට අත හදලා අර මෑන්ට පෙන්නුවලු.. ඒ පාර මෑන්ට එක පාරම පොඩ්ඩක් අප්සට් ගිහින් පොඩි එකා නේ.. විහිලු කරනවා ඇති කියලා ඔලුව දෙපැත්තට වනලා ශේප් උනාලු... ඒ වෙලාවෙම ඇම්ඩට මල පැනලා හස්ත සංඥා වලින් හු*#!වා කියන එක ඇඟිල්ලක් දාලා ලස්සනට පෙන්නුවලු.. ඒ පාර නන් වඩේ බකල් උනාලු... අර මෑන්ට මල පැන්නලු.. ඌ මගුල් ගෙදර දෙවනත් වෙන්න කෑ ගහලා ඇම්ඩගේ අම්මට කතා කරලා විස්තරේ කිව්වලු.. ඇම්ඩලා අම්මට වස නෝන්ඩිය නිසා හොඳටම මල පැනලාලු හිටියේ... තෝ මොනාද ඒ කරේ කියලා ඔක්කොම ඉස්සරහා ඇහුවලු... ඇම්ඩා කිව්වලු.. මම වැරදි දෙයක් ඇහුවේ නෑ අම්මා.. මම ඉස්සෙල්ලම මැද ඇඟිල්ල පෙන්නලා ඇහුවේ මේකාගෙන් මනමාල පාර්ශවෙන්ද කියලා.. ඒත් මේකා නෑ කිව්වා.. දෙවෙනියට(අර හස්ත සංඥාව) පෙන්නලා ඇහුවේ මේකා මනමාලිගේ පර්ශවෙන්ද කියලා.. ඒකටත් මූ නෑ කිව්වා.. ඉතින් මටත් මල පැනලා අන්තිමට මම මුගෙන් ඇහුවේ(අන්තිම හස්ත සංඥාව) තෝ මනමාල පාර්ශවෙත් නෙවෙයි නන්, මනමාලිගේ පාර්ශවෙත් නෙවෙයි නන් තෝ අම්මට හු!*#@ පකෝ මේ මගුලට ආවේ කියලා.. කිව්වලු..

No comments:

Post a Comment