Wednesday, July 30, 2014

නඩුව - Amda

ඔන්න ඉතින් එක්තරා පුද්ගලයෙක් තමන්ට අසභ්‍යය වචනයෙන් බැනවැදුන බව කියමින්
වෙනත් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුනි.එම නඩුව විභාග වන දින උසාවියට
පැමිනි එම පුද්ගලය හා නඩුකාරයා අතර ඇතිවූ සංවාදය මෙසේ විය.

නඩුකාරතුමා - දැන් කියනව බලන්න යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍යය වචන මොනවාද?

පැමිනිලිකරු - ස්වාමීණි!විත්තිකරු මට බැන්නෙ"තමුසෙ"කියල.

නඩුකාරතුමා - අයියෝ...අයිසේ... ඉතින් ඕකට නඩු දාන්න ඕනි දෙයක්ද?"තමුසෙ" කියන හොද
සිංහල වචනයක්නෙ."තමුසෙ"කියන්න"තමුන් වහන්සේ"කියන එක කෙටි කරලනේ.
මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමදාන වෙනවා.

පැමිනිලිකරු - (නඩුකාරතුමා දෙසට හැරී)හරි "තමුසෙ" කියනවනම් මම එහෙම කරන්නම්.

   හි...හි...හි...

No comments:

Post a Comment