Tuesday, July 29, 2014

කොන්ඩෙ කැපීම - Amda

පොලිස් නිලධාරියෙකු වූ කමල් පාසල් අවධියේ සිටම සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කල,
කරාරේ සටන් ක්‍රම ප්‍රගුන කළ.බෲස්ලී අට මහත් ඇල්මක් දැක් වූ අයෙකු විය.දිනක් ඔහු
සේවය අහවර කර නගරයට පැමින අසල ඇති බාබර් සාප්පුවට ගොඩ විය.


කමල්- මල්ලී මගේ කොන්ඩේ බෲස්ලිගෙ වගේ කපන්න ඕන් හරිද.

පසුව බාබර් හිමියා කොන්ඩය කපන්නට විය.කොන්ඩය කපා අවසන් වී කමල් නැගිට කන්නාඩියෙන්
තම හිස පිරික්සා බලා මූන ඇබුල් කරගෙන.

කමල් - අයියෝ අයිසෙ බෲස්ලී කොන්ඩෙ කපන්නේ මේ විදියට නෙමෙයිනෙ. කීවේය.

බාබර් - මොකද මහත්තය නැත්තේ.බෲස්ලී මෙහෙට ආවත් අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත්
ඔය විදියටම තමයි. කීවේය.

හි... හි... හි... හි...

No comments:

Post a Comment