Wednesday, July 30, 2014

සිංහයාගේ මගුල් ගෙදර - Amda

ඔන්න එකමත් එක කාලෙක කැලේක සිංහයෙකුගේ මගුල් ගෙයක් තිබුනා.
ඉතින් වටපිට කැලෑවල ඉන්න සිංහයොත් මේ මගුල් ගෙදරට ඇවිත් හිටියා.
ඔහොම මගුල් ගෙදර වැඩ ටික ඉවරවෙලා සිංහ ඩබල පිටත්වෙන්න හදන
කොට සෙනග අතරින් කවුද කෙනෙක් කෑගහනව ඇහුන.


"ජයවේවා මල්ලිට.ජයවේවා.ඔහොම යං,ඔහොම යං"

කස්ටියම වටපිට හැරිල බැලුවා...අනේ පුංචි මීයෙක් හොදට ඇදපැලදගෙන,
සොට් එකක්,දෙකක් දාගෙන කෑගහනව.

"මේ හිච්චන් මීයෙක් මොකද මේ සිංහ ගුහාවේ මගුල් ගෙදරට ආවේ,මගුලක්
කරන්නද?කියපු අනිත් සිංහ්යො ටික තරහෙන් කෑගහල අර මීයව අල්ල
ගත්තා.අල්ලගෙන,

"‍තෝ මොකද බොල මේ සිංහයො ගොඩේ කෑගහන්නෙ,කවුද බොට එන්න
කිවුවෙ?

පස්සෙ මේ මීය කියපි.

"හරි හරි මල්ලී මාත් බදින්න කලින් සිංහයෙක් තමයි හරිය

No comments:

Post a Comment