Wednesday, July 30, 2014

කෝච්චි දෙක - Amda

දිනක් පුද්ගලයෙක් ඉන්ටර්වීව් එකකට මුහුන දීමට දුම්රිය
දෙපාර්තුමේන්තුවට ගියාලු.එතනදි මෙහෙම දෙයක් උනාලු.

*පරීක්ශක
හරි දැන් ඔයා හිතන්න කෝච්චි දෙකක් එකම ට්‍රැක් එකක
වේගයෙන් මුහුණට මුහුණ හැප්පෙන්න එනවළු.
එතකොට ඔයා මොකද කරන්නෙ? කියලා.

*මිනිසා
මම ට්‍රැක් එක මාරු කරන්න උත්සහ කරනව.

*පරීක්ශක
ට්‍රැක් එක මාරු කරන්න බැරි නම්?

*මිනිසා
රතු පාට එලියක් අරන් එනව.

*පරීක්ශක
එහෙමත් බැරි නම්?

*මිනිසා
මම ටක් ගාල දුවල ගිහින් මගේ පුතාව අරන් එනව.
කියල කිව්වලු.

*පරීක්ශක
මොන විකාරයක්ද ඒක? පුතාට පුලුවන්ද කෝච්චිය
හැප්පෙන එක නතර කරන්න? කියල ඇහුවලු.

*මිනිසා
එතකොටම මේ මිනිහ කිවුවලු.
නෑ නෑ සර්.ඒ වගේ සීන් එකක් ආපහු බලාගන්න වෙන්නේ නෑනෙ
ඒකයි කොල්ලව එක්කන් එන්නේ කියලා.

No comments:

Post a Comment