Wednesday, July 30, 2014

ඇම්ඩ ගොවියෙක් - Amda

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, , මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,

ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ඒ ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන් ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා, ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,

උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු, නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.

දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු , ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම තැන මෙහෙම කිවලු.,,,

අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,

මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, ඒ මදිවට දුකත් හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,

අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,

කියලා ඇම්ඩගේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි වේගෙන් මාරු උනාලු...,

No comments:

Post a Comment