Monday, August 11, 2014

ඇම්ඩා අඟහරු ලෝකෙට Amda

ඔන්න අපේ ඇම්ඩා රජෙක් උනාලු. කියන්න දෙයක් නෑනෙ ඉතින් රජ උනා කියන්නෙ කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි ඇම්ඩටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..
ඔන්න ඉතින් ජෝඩුව අවශ්‍ය බඩුමුට්ටුත් අරගෙන ගියාලු ගමන.. ගිහින් ඔන්න අවශ්‍ය කරන සාකච්චා වලට එහෙම ඉඳල ෆොටෝ එහෙම අරගෙන අන්තිමට දෙන්නට එහෙ ලොකු හෝටලයක රෑ කෑම ලැබුනලු.. වටේම මේස වල ඉන්නෙ කුරුමිට්ටොලු.. ඔන්න ඉතින් කෑම කන අතරෙ ආර්යාව බෙල්ලෙ පොට යනකන් හතර වටේටම ඔලුව කරකව කරකව කුරුමිට්ටො බලනවලු.. ඕක දැකපු ඇම්ඩා අහපි "මොකද නෝනෙ බෙල්ලෙ ඇට කඩනවවත්ද" කියල..
ආර්යාව ඉතින් ටිකක් කොමලෙ පාල ඇඹරිලා කිව්වලු "මේ... මට පොඩි ආසාවක් ආව.."
ඇම්ඩා: මොකක්ද සුදූ ආසාව..
ආර්යාව: මේ.... ඔයාට පේනවද අර කුරුමිට්ටො..
ඇම්ඩා: සමහර අයවනම් පේන්නෙ නෑ මේස වලට කවර් වෙලා නිසා.. ඇයි මොකෝ ඒ පාර..
ආර්යාව: මේ... මට ආසයි කුරුමිටි කොල්ලෙක් එක්ක.... අරව කරන්න
ඇම්ඩා: අරව කිව්වෙ කොරවද.. (බොලත් මගෙන් අහන්න එපා අරව කිව්වෙ කොරවද කියල)
ආර්යාව: අර අරව අනේ.. ආයෙත් චාන්ස් එකක් ලැබෙන්නෙ නෑනෙ කුරුමිට්ටෙක්ට කියල එව්ව කරගන්න..
ඇම්ඩා කල්පනා කලාලු, "අම්මප මේකිට තියෙන රුදාවක්.. කමක් නෑ ඉතින් මේකෙන් මටත් චාන්ස් එකක් ගන්න පුලුවන්නෙ" කියල බුවා මෙහෙම කිව්වලු...
ඇම්ඩා: කමක් නෑ ඉතින් ඔයාගෙ ආසාවනෙ.. හැබැයි මටත් කුරුමිටි ගෑනු කෙනෙක් එක්ක එව්ව කරන්න ඕනෙ..
ඔන්න දෙන්න ඉතින් එකඟතාවකට ඇවිල්ල වෙන වෙනම කුරුමිට්ටෙකුයි කුරුමිට්ටියෙකුය
ි එක්ක කාමර වලට ගියාලු..
-ආර්යාවගේ කාමරයේ වූ සිදුවීම-
ඔන්න ඉතින් ආර්යාවයි අනවශ්‍ය කොටස් ගලවල දාල වැඩේට ලෑස්ති උනාලු.. කුරුමිට්ට ඇදූම් ගලවපු ගමන් ආර්යාවට බකාස් ගාල හිනා ගියාලු.. කුරුමිට්ට බයවෙලා ඇහුවලු මොකෝ මැඩම් කියල.. මොකෝ කියල තේරෙනවනෙ උඹලටත්.. කුරුමිට්ටගෙ ඉතින් අනිත් කොටසුත් ඇඟේ හැටියටනෙ.. කුරුමිට්ට කිව්වලු ආර්යාවට,
වම් ඇ# වම් පැත්තට කරකවන්න කියල..
මෙන්න කරකවපු ගමන් කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික දික් වෙනවලු.
දකුනු ඇ# දකුනට කරකවන්න කිව්වලු..
ඔන්න එතකොට කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික ලොකු වෙනවලු.
(කුරුමිට්ටො දියුනුයිනෙ.. උන්ගෙ මෙව්ව එකත් adjustable ලු)
ඔන්න ඉතින් වැඩේ හරිනෙ.. ජීවිතේටම අන්තිම පාරනෙ කියල එපා වෙනකන්ම අරෙව්ව කලාලු දෙන්න..
-පසුදින-
ඊටපස්සෙ දවසෙ ඉතින් ආර්යාව හෙන සන්තෝසෙන් තමන්ගෙ කාමරේට ආවලු.. එනකොට ඇම්ඩා අහවල් තැනත් අතින් තද කරගෙන කෙඳිරි ගගා ඉන්නවලු ඇඳ උඩ.. හද කම්පා වුන ආර්යාව දුවල දුවල ගිහින් ඇහුවලු මොකෝ බබෝ ඔයාට උනේ, ගොඩක් අමාරු වෙනකන්ම අරව කලාද කියල..
ඒ පාර ඇම්ඩා කිව්වලු..
"මොන කිරිල්ලක්ද නෝනෙ.. පටන්ගන්නකොටම ඒ වේ# මගෙ වම් ඇ@ දකුණු පැත්තට කැරකුව, දකුණු ඇ@ වම් පැත්තට කැරකුවා.

No comments:

Post a Comment