පලවෙනි මලයා දවසක් හොරෙන් කෙසෙල්කැනක් අරන් මාලිගාවට එද්දි රජාට අතේ මාට්ටු,මලයා උනත් නීතිය එකයි,
රජා:රාජපුරුෂයින
දැන් ඉතින් වැඩේ කෙරෙනවලු,මල්ලි කාරයා අඩනවලු ජනේලෙන් බලනවලු හිනාවෙනවලු ආයෙත් අඩනවලු ජනේලෙන් බලනවලු හිනාවෙනවලු
රජා:ඇයි මොකද?
මලයා:රිදෙනවනෙ අයියෙ
රජා:ඒක මම දන්නවා යකෝ,ඇයි තෝ හිනාවෙන්නෙ?
(මලයා ආයෙත් එලිය බලමින්....)
මලයා:හික් කික් කික් කික්........අන්
No comments:
Post a Comment